Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 දී භාෂා, ව්‍යාපාර සහ හමුදා බලය අත්පත් කරගන්නා කෘත්‍රීම බුද්ධි‍ය

නව වසර සඳහා කෘත්‍රීම බුද්ධිය සුබදායී මෙන්ම අසුබදායී ආරංචි ද ගෙන එනු ඇති බවට දැනටමත් ඉඟි පළවී තිබේ.‍ ව්‍යාපාරවල සහ එදිනෙදා මානව කටයුතු සඳහා වැඩි පහසුවක් ගෙන දෙන දහසක් සේවාවන් සුබ සිහින මවන අතරේ, අසත්‍ය ප්‍රවෘත්ති ගොඩනැගීම්, Deepfakes හෙවත් පුද්ගල ඡායාරූප ගෙන ඒවායෙන් නව නිර්මාණ කරමින් අසත්‍ය මෙන්ම අසභ්‍ය ඡායාරූප‍ හා වීඩියෝ ගොඩනැගීම්, රියදුරු රහිත වාහනවලින් සිදු වූ රිය අනතුරු වැනි දෑ ගෙවුණු වසරවල දකින්නට ලැබිණි.

article

පනස් වසක අන්තර්ජාල සන්ධිස්ථාන

අන්තර්ජාලය කියන්නේ අද වෙද්දී ඔබත්, මමත් ඇතුළු ලෝකයේ විශාල පිරිසක් වෙත පහසුකම් සපයන දෙයක්. කොටින්ම කිව්වොත් අන්තර්ජාලය තුළ සැරිසැරීම අද වෙද්දී බොහෝ දෙනෙකුගේ දෛනික දින චර්යාවේ කොටසක්. මේ 2019 වසරට අන්තර්ජාලය වෙත මූලාරම්භය වැටී වසර 50ක් සපිරෙනවා. මේ කියන්න යන්නේ ගත වුණු 50 වසර තුළ දී අන්තර්ජාලය පැමිණි ගමන් මඟෙහි සන්ධිස්ථාන කිහිපයක් පිළිබඳව යි.

article

ගෙදර Plan එක ඇඳගන්න වෙබ් අඩවි 5ක්

ඔබේ සිහින නිවහන වෙනත් කෙනෙක් ලවා කරගන්නවා වෙනුවට තමන්ම එය සැලසුම් කරගැනීම මඟින් වැඩි තෘප්තියක් ලබන්නට හැකි වෙනවා. කිසිදු මෘදුකාංගයක් ස්ථාපනය කිරීමෙන් ‍‍හෝ AutoCAD පිළිබඳ දැනුමකින් තොරව ඉතාම පහසුවෙන් නොමිලේම ප්ලෑන් අඳින්න පුළුවන් Web tools ටිකකුයි මේ.

article

2020 අමරණීය කරවන අභ්‍යවකාශ ගමන්

2020 අලුත් දශකයක ආරම්භයක්, අලුත් කතාන්දරවල ආරම්භයක්, ඉතිහාසය නැවත ලියැවෙන-අලුත් වෙන අවුරුදුද්දක්. එහෙම වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. ඒ අතරට මේ වසර පුරාවට ක්‍රියාත්මක වීමට නියමිත අභ්‍යවකාශ ගමන් ගැනත් සඳහන් නොකරම බැහැ. මේ ලිපිය හරහා බලාපොරොත්තු වෙන්නේ ඉතිහාස පොතට අලුතින් එක් වීමට නියමිත සුවිශේෂී අභ්‍යවකාශ ගමන් පිළිබඳව ගෙන ඒමට යි. අපටත් වැඩි කලක් නොගොසින්ම අභ්‍යවකාශ ගත වෙන්න හැකි වෙන බව ලිපිය කියවන ඔබට වැටහේවි.

article

සම්බාධක හමුවේ නොසැලී Huawei වැඩිම විකිණුම් අතර දෙවැනි තැනට

2019 වසරේ ඇමරිකාවෙන් පැමිණි සම්බාධක සමග Huawei ගැටළු රාශියකට මුහුණ දුන්නා. නමුත් ඒ සියල්ල වෙත සාර්ථකව මුහුණ දෙමින් Huawei සමාගම ලොව වැඩිම විකිණුම් සහිත දුරකතන වෙළඳ නාම අතර දෙවන තැනට පත් වුණා.

article

2019 වසරේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් Apps සහ Mobile Games

සමස්ත 2019 වර්ෂයේ හොඳම Android App එක ලෙස ගූග්ල් සමාගම තෝරාගත්තේ Video Editor එකක් සහ ඔබ හොඳින්ම දන්නා කියන Game එකක්. ඒ මොකක් කියලා ද හිතන්නේ? තවත් එවන් අපූරු Apps, Games කීපයක්ම මේ ලිපියේ අඩංගු වෙනවා.

article

2019 වස‍රේ දී තාක්ෂණික ආයතනයන් හි CEOලා මුහුණදුන් අකරතැබ්බ

2019 වසර තුළ තාක්ෂණික ලොව දැවැන්තයන් වන Facebook, Apple, Tesla, Amazon යන ආයතනයන් හි ප්‍රධාන විධායක නිලධාරීන් (CEO) මුහුණ දුන් අකරතැබ්බයන් බොහොම යි.

article

පෞද්ගලික පණිවුඩ අනවසරයෙන් නිරීක්ෂණය කරන බවට ඇපල් සමාගම වෙත චෝදනාවක්

ඇපල් සමාගම එහි සේවකයන්ගේ පෞද්ගලික පණිවුඩ අනවසරෙයෙන් නිරීක්ෂණය කළ බවට චෝදනා එල්ල වුණා. ඇපල් සන්නාමය කෙරෙහි පරිශීලකයන් තබා තිබෙන විශ්වාසය මින් බිඳ වැටේවි ද?

article

End of Articles

No More Articles to Load