Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජෛවමිතික දත්ත අනිසි භාවිතය පිළිබඳව Facebook සමාගමට චෝදනා!

පසුගිය දිනෙක ඇමරිකානු ඩොලර් මිලියන 550ක වන්දියක් ගෙවීමට facebook සමාගමට සිදුවුණා. ඒ මොකටද? කියලා මේ ලිපියෙන් ඔබට හරියටම දැනගන්න පුළුවන්.

article

වැඩි Refresh Rates හොඳ නමුත්, එවන් ෆෝන් එකකට වියදම් කළ යුතු ද?

සෑම වසරකම ස්මාර්ට් දුරකතන වෙත එක් වන නවතම විශේෂාංග අතරින් පසුගිය වසර කිහිපය තුළම තිරය වෙත වැඩි අවධානයක් ලැබෙන ආකාරය දකින්නට ලැබුණා. විවිධ ආකාරයේ Notch මෙන්ම සම්පූර්ණ මුහුණතම තිරය වෙත හිමි වූ දුරකතන දැන් සුලබව දකින්නට ලැබෙනවා.

article

බජට් එකට හරියන Wireless Headphone

අපි පෙර ඔබ වෙත ගෙන ආ හොඳම “wireless headphone ගැන ඔබ දන්නවා ද?” ලිපිය ඔස්සේ කතා කළේ මිලෙන් තරමක් වැඩි රැහැන් රහිත headphone පිළිබඳව යි. මේ ලිපිය ඔස්සේ දිගහැරෙන්නේ Budget කාණ්ඩයට අයත් වෙන Wireless Headphone ගැන යි. ඒවායේ දැනට පවතින මිල ගණන් වගේම, එම Headphoneවල ගුණාංග ගැනත් ඔබට මේ ඔස්සේ පැහැදිලි වේවි.

article

Intel Core ප්‍රොසෙසරවල ඇති විශේෂ අකුරුවලින් කියවෙන්නේ මොනවාද?

ප්‍රොසෙසරයක ඇති Model Number එකෙන් එහි වැදගත් විස්තර බොහොමයක් දැනගන්න පුළුවන් බව ඔබ දන්නවා ද? මේ ලිපිය කියවලා, ඒ දැනුමෙන් ඔබේ ප්‍රොසෙසරයේ Gen එක Comment කරන ලෙස අපි අභියෝග කරනවා.

article

ව්‍යාපාර සඳහා Instagram උපක්‍රම 6ක්

ව්‍යාපාර සඳහා Instagram ගිණුමක් සකසා ගන්නා ආකාරය, එය භාවිතයෙන් වැඩි ප්‍රේක්ෂක පිරිසක් ඇද බැඳගන්නා ආකාරය යනාදිය සඳහා ක්‍රම 6ක් ගැන දැනගන්න මේ ලිපිය බලන්න.

article

තාක්ෂණික සමාගම් Cheerleadersලා සේවය වෙත බඳවා ගන්නේ ඇයි?

චීනය ඇතුළු රටවල් ගණනාවක තාක්ෂණික සේවක කාර්යක්ෂමතාව වැඩිකර ගැනීමට සමාගම් සුරූපී Cheerleaders සේවයේ යොදවගන්නවා. මේ ඒ පිළිබඳව යි.

article

පෞද්ගලික වීඩියෝ, ඡායාරූප හෝ හඬපට ලීක් වුණොත්?

අන්තර්ජාලය, පරිගණක වගේම smart දුරකතන භාවිතය ඉහළයාමත් සමගම ඊට සාපේක්ෂව විවිධ පෞද්ගලික දත්ත සමාජගත වීම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. මේ ලිපිය හරහා කතා වෙන්නේ එවැනි ලීක් වීම් ගැන යි.

article

මිනිසා අතින් නිර්මාණය වූ සජීවී යන්ත්‍රය

පසුගිය දිනෙක ලෝකයේ විශාල කතාබහකට ලක්වූ සොයාගැනීමක් සිදුකිරීමට ඇමරිකානු විද්‍යාඥයින් පිරිසකට හැකි වුණා. ඒ, පළමු සජීවී රොබෝ නිර්මාණය කිරීම සමග යි.

article

මසකට ලක්ෂයක් විකිණෙන Huawei Mate X

මේ වෙද්දී නැවිය හැකි(foldable) දුරකථන නිෂ්පාදනයට සමාගම් අතර තියෙන්නේ විශාල තරගයක්. මේ තරඟය ජයගන්න වෙර දරන Huawei සමාගම තමන්ගේ Mate x දුරකථන මසකට 100,000ක් අලෙවි කරන බව පසුගිය දිනෙක සඳහන් කළා.

article

Keyword Research එකක් කරන්නේ මෙහෙමයි

වෙබ් අඩවියක් ගොඩනැගීමේ දී බිලියන ගණනක් වූ අනෙකුත් වෙබ් අඩවි අතරින් සෙවුම් යන්ත්‍ර හරහා ඔබේ වෙබ් අඩවිය ඉහළට ගෙන ඒම අත්‍යවශ්‍ය කාරණාවක් වේ. විශේෂයෙන් ව්‍යාපාරික වෙබ් අඩවියකට නව ‍පාරිභෝගිකයන් ලබාගැනීම සඳහා Keywords නිවැරදිව භාවිතා කිරීමෙන් වැඩි ඵලදායීතාවක් ලද හැකිය. මේ සඳහා හොඳ Keyword Research එකක් කළ යුතු වේ.

article

End of Articles

No More Articles to Load