Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩොලර් තුනට හම්බවෙන්න යන Netflix?

Netflix අඩු මුදලට subscription plan එකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා. අන්තර්ජාල වියදම් බොහෝ අඩු නිසාවෙන් online content කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ඉන්දියාවට මෙය මුලින්ම ලබා දීමට නියමිත යි.

article

Huawei සමාගමේ නවතම දුරකතන ද්විත්වය P30 සහ P30 Pro

Huawei සමාගමෙන් අලුතෙන්ම එන P30 සහ P30 Pro දුරකතන දෙකෙහි කැමරාවට වැඩි ඉඩකඩක් ලබා දී තිබෙනවා. මේ දෙකෙහි තිබෙන හොඳ නරක ගැන සවිස්තරව ‌මේ ලිපිය ගෙන එනවා.

article

re:start කියන්නේ මොකක්ද?

Full Stack Developer කෙනෙක් වෙන්න කැමතිද? සරසවි වරම් ලැබුනත්, course එකට හිතේ කිසි ඇල්මක් නැද්ද? එහෙමත් නැත්නම්, ඔබත් කවදා හෝ දවසක IT ෆීල්ඩ් එකේ ඉදිරියටම යන්න හීන දකිනවාද?

video

PUBG ක්‍රීඩා කාලය පැය 6කට සීමා වේවි ද?

ලෝකයේ අතිශය ජනප්‍රිය PUBG ක්‍රීඩාව ක්‍රීඩා කිරීම නිසාවෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් පිළිබඳව වගේම, මේ ක්‍රීඩාව පැය 6ක ක්‍රීඩා කාලයකට සීමා කිරීමටත් සමාගම ගත් තීරණය පිළිබඳව යි මේ.

article

Windows සහ Windows Server අතර වෙනස

Windows මෙහෙයුම් පද්ධතියේ Home, Enterprise, Pro ආදී ලෙස වෙළුම් රැසක් තිබෙනවා. නමුත් මේවාට අමතරව තවත් Windows Server නමින් ස්වාධීන වෙළුමක් තිබෙනවා. ඒ ගැන කුතුහලයෙන් ඉන්නා ඔබටයි මේ ලිපිය.

article

CPU එකක් හැදෙන්නේ මෙහෙමයි

පරිගණකයේ අත්‍යාවශ්‍යම කොටස වන CPU එක ඉතාම සියුම්ව සැකසිය යුතු දෙයක්. ‍ට්‍රාන්සිස්ටර මිලියන 700ක් පමණ අත්ලටත් වඩා කුඩාවට හදන එක ලේසි ‍වැඩක් නෙවෙයි. එන්න, අපි CPU හදන හැටි බලන්න යමු.

article

ගෙදරදීම Ethernet කේබල් එකක් හදාගන්නේ මෙහෙම යි

පෙර සකසන ලද Ethernet Cable ගත්තාම ඒවායේ දිගට අපි සීමා වෙනවා. කේබල් ගොඩක් ගනිද්දී ලොකු මිලක් වැය කරන්නටත් සිදු වෙනවා. ඒ වෙනුවට, මේවා අපටම ක්ලිප් කරලා හදාගන්න පුළුවන්.

article

ඇපල් සමාගමට විරුද්ධව නැවතත් නඩු?

ලෝකයේ සුප්‍රකට සමාගමක් වන ඇපල් සමාගමට පසුගිය කාලය පුරාවට සමාගම් කිහිපයකින්ම නඩු පැවරුණා. ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් විශාල වන්දි මුදලක් ගෙවීමටත් ඔවුන්ට සිදු වේවි.

article

පැරණි පරිගණක ක්‍රීඩා යලි රසවිඳින්න අවස්ථාව සලසන වෙබ් අඩවි

Doom, Road Rash, Red Alert වගේ Windows 95 සහ ඊට පෙර කාලයේ ඔබ අත්විඳපු ගේම්වල රස තවමත් මතක නම් ඒවා නැවතත් ක්‍රීඩා කරන්නට ඔබ බොහොම ආසාවෙන් ඇති. මේ වෙබ් අඩවිවලින් ඔබේ ඒ අතීත කාමය හොඳින් අවුස්සාවි.‍

article

End of Articles

No More Articles to Load