Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිගණක ක්‍රීඩාවල අනාගතය stadia ද?

අලුතින් එන පරිගණක ක්‍රීඩාවන් ක්‍රීඩා කරන්න තරමක් වැඩි performance සහිත පරිගණකයක් අවශ්‍ය වෙනවා. මේ කියන්න යන්නේ ඕනෑම උපාංගයකින් පරිගණක ක්‍රීඩා කළ හැකි google සමාගමේ stadia සේවාව ගැන.

video

2020 වෙනකොට අහසින් යන්න සැරසෙන uber taxi

මහපාරේ ගමන් ගන්න අපට මාර්ග තදබදය කියන්නේ විශාල ගැටළුවක්. මෙයට විසඳුමක් ලෙසින් මීළඟ වසරේ ඇරඹෙන uber air taxi සේවාව ගැන වගේම ඉදිරියේ දී හඳුන්වාදෙන නව uber නිමවුම් ගැන යි මේ.

article

හදවත් රෝගීන්ට එල්ලවිය හැකි බවට අනතරු ඇඟවෙන සයිබර් ප්‍රහාරය

ලෝකය පුරාම මිලියනයකට ආසන්න pacemakers භාවිත කරන හදවත් රෝගීන්ගේ ඒ උපාංග හැකර්වරුන්ට නිරාවරණය වන දුර්වලතාවයක් සොයා ගැනේ.

article

විදුලිය කැපුවාම Smart Homeවලට මොනවා වේවි ද?

චිත්‍රපටිවල වගේ තමන්ගේ නිවස Smart කරගන්න කවුද අකමැති! ඒත් විදුලි බලය ඇණහිටීම අපේ රටේ නිතර සිදුවන දෙයක් වත්දී ඒ අභියෝගය ද ජයගෙන නිවස බලගන්වන්නේ මෙහෙමයි.

article

චීනය අභිබවා කෘත්‍රීම බුද්ධිය වෙනුවෙන් ඇමරිකාව ගත් විධායක නියෝගය

චීනය කෘත්‍රීම බුද්ධිය රාජ්‍ය කටයුතුවලට යොදා ගනිද්දී, අමෙරිකාව තවමත් රජයක් වශයෙන් පසුගාමීව යි සිටින්නේ. මෙය වළක්වාගන්නට ඔවුන් දැන් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නඟා තිබෙනවා.

article

කම්මැලි වෙලාවට යන්න විනෝදජනක වෙබ් අඩවි

පරිගණකය දාගත්තාට කරන්න වැඩක් මතක් වෙන්නේ නැත්නම්, මවුසය එහා මෙහා කරමින් බලා සිටිනවා වෙනුවට ‍පිවිසිය හැකි අමුතුම, පිස්සු වෙබ් අඩවි කිහිපයක් ගැන හෝඩුවාවකු යි මේ!

article

Audio Edit කරන්නට නොමිලේ දෙන හොඳම මෘදුකාංග

සින්දුවකින් කොටසක් ඉවත් කරගන්නට, වීඩියෝ එකකින් සින්දුව වෙන් කරගන්නට වගේ සුළු දේවල් වල සිට ගීත නිර්මාණය කිරීම තරම් සංකීර්ණ දේවල් කරන්න පුළුවන් Windows, Linux සහ Mac සඳහා ද ‌නොමි‌‌ලේ ගත හැකි මෘදුකාංග ගැන ඔත්තුවක්.

article

ITවලට කැමති නමුත් රැකියාවක් නොමැති ඔබ වෙනුවෙන්ම එන re:START

අපිත් පහුගිය දවස් ටිකේ re:START කියල course එකක් ගැන කතා කරා. ඇත්තටම මොකක්ද මේ? දැනගන්න අවශ්‍ය හැමදේම දැනගන්න, කියවන්න මේ ලිපිය

article

ලිනක්ස්වල දකින්නට ඇති GTK+ සහ Qt කියන්නේ මොනවා ද?

ලිනක්ස් පාවිච්චි කරද්දී GTK+ ද Qt ද යන්න තෝරාගත යුතු වෙනවා. මෙහෙයුම් පද්ධතියේ සහ මෘදුකාංගවල පෙනුමට අත්‍යාවශ්‍ය මේ දේවල් මොනවා ද කියා මේ ලිපිය විස්තර කරනවා.

article

නොමිලේ දෙන Remote Desktop මෘදුකාංග කිහිපයක්

දුර සිටින යාළුවෙක්ගේ හෝ ගෙදර සිටියදී කාර්යාලයේ පරිගණකයක ගැටළුවක් ඇතිවුණාම ඒ වෙත යන්නේ නැතිව, ගෙදර සිටම එය පාලනය කරන්නට Remote Desktop මෘදුකාංග උපකාර වෙනවා.

article

End of Articles

No More Articles to Load