Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

iTalk – ධනික පෙරේරා සමගින්

භාෂා සහ PayHere නිර්මාතෘ; ව්‍යවසායක ධනික පෙරේරා සමග iTalk දෙවැනි වැඩසටහන දිගහැරුණා. මේ කතාබහ ගොඩනැගුණේ ලංකාවේ ව්‍යවසායකත්වය සහ තාක්ෂණික භාවිතය පිළිබඳව යි.

video

Google I/O 2019 හි දී අලුතින්ම හඳුන්වාදුන් සිත්ගන්නාසුළු දේවල්

පසුගිය දා පැවැත්වුණු Google I/O 2019 හි දී ගූග්ල් සමාගමේ නවතම නිෂ්පාදන හඳුන්වා දුන්නා. මේ, එලෙස හඳුන්වා දුන් හොඳම ‌දේවල් ගැන යි.

article

Notepad එකෙන් කරන්න පුළුවන් විනෝදජනක වැඩ ටිකක්

වින්ඩෝස් සමග ලැබෙන Notepad කියන්නේ හුදෙක් කම්මැලි මෘදුකාංගයක් ‍නොවෙයි. CD Tray එක විවෘත කිරීම, Matrix අත්දැකීමක්, වචන කියැවීම වගේ අපූරු වැඩ රැසක් එමගින් කරගන්නට පුළුවන්.

article

වයර්ලස් ආරක්ෂාවට අලුතින්ම ආ WPA3 ගැන

WiFi පාස්වර්ඩ් එක හැකර්ලාගෙන් ආරක්ෂා කරගත්තේ නැත්නම් Internet data විතරක් නෙවෙයි නිවසේ හෝ කාර්යයාල පරිගණක ජාලයම විනාශ කරන්නට ඔවුන්ට පුළුවන්. WiFi ආරක්ෂාව සහතික කරන WPA3 ගැනයි මේ.

article

Speaker පද්ධතියක් මිල දී ගැනීමේදී සලකා බැලිය යුතු දේවල්

සිනමාශාලාවක වගේ හොඳ Audio අත්දැකීමක් සමග ගෙදර දීම ලබාගන්නට නම් Audio system එක හොඳට සකසා ගන්නට ඕනෑ. තැනට, මිලට සහ Quality එක අනුව තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු දේවල් ගැන යි මේ ලිපිය.

article

WannaCry පරිගණක වයිරසය නැවැත්වූ වීරයා අත්අඩංගුවට

Computer hacking සහ conspiracy පිළිබඳ චෝදනා මත ප්‍රකට පරිගණක ආරක්ෂක පර්යේෂකයෙකු සහ WannaCry ransomware නැවැත්වීමට කටයුතු කළ මාකස් හචින්ස් අත්අඩංගුවට ගෙන තිබෙනවා

article

ස්මාර්ට් දුරකතනවල කැමරා එකකට වඩා තිබෙන්නේ ඇයි?

ඉස්සර පිටිපස්සේ එක කැමරාවක් විතරක් තිබුණු ස්මාර්ට් දුරකතන ක්‍රම ක්‍රමයෙන් දෙක, තුන, හතර සහ ඇතැම්වායේ 8ක් පමණ පසුපස කැමරා ප්‍රමාණයක් අඩංගු වුණා. එහෙම වෙන්නේ ඇයි?

article

End of Articles

No More Articles to Load