Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

CES 2019 හි දකින්නට ලැබුණු අනාගතයේ තාක්ෂණය

ඇමරිකාවේ ලාස් වේගාස් හි වාර්ෂික ව පැවත්වෙන පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනය ජනවාරි 8 සිට 11 වන දා දක්වා පැවැත්වුණා. මේ එහි දී දැකගන්නට ලැබුණු ඇස් අදහාගත නොහැකි නිර්මාණ කිහිපයක්.

article

John Keells X හරහා ඔබේ නව ව්‍යාපාරයට ප්‍රාග්ධනය ලබාගන්නේ මෙහෙමයි

ස්වයං ව්‍යවසායකයෙක්ට තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගැනීමට ලංකාවේ ආර්ථික ක්‍රමය තුළ හොඳින් ඉඩහසර සහ මංපෙත් තිබෙනවා‍. කොහොම නමුත්, තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගැනීම අවදානම් වැඩක්. සැලසුමක් සැකසීම සහ එය ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක දෙයක්. එය නිවැරදිව කරගන්නට නම් තමන්ගේ ලැදිකම වගේම කැපවීමත් බොහොම අවශ්‍යයි. ඒ වගේම ගොඩක් උදව් උපකාරත් අවශ්‍ය වේවි. එවන් අවස්ථාවකදී මූලික පුහුණුවක්, ප්‍රාග්ධනයක් හෝ මුදල් ආයෝජනයක් මෙන්ම සමාජ සම්බන්ධතා ඇති කරගන්නට අවසථාව සලසන වැඩසටහනක් තිබුණොත් ඔබට බොහොම පහසුවෙන් ව්‍යාපාර ඉලක්කය වෙත ළඟා වෙන්නට හැකි වේවි.

article

End of Articles

No More Articles to Load