Windows 11 Downgrade කරන්නේ මෙහෙමයි

Windows 11 කියන්නේ Microsoft අලුත් ම Operating System එක. අලුත් ම User Interface එක නිසා බොහෝ දෙනෙක් upgrade වෙන්න ඉන්නේ නොඉවසිල්ලෙන්. හැබැයි තවමත් නිකුත් වෙලා වැඩි දවසක් නැති නිසා ම දැන්ම Windows Upgrade කරන්න පොඩි චකිතයක් ගොඩ දෙනකුට තියෙන්න පුළුවන්. මෙන්න මේ වෙනුවෙන් Microsoft ඔබට නව පහසුකමක් හඳුන්වා දෙනවා Downgrade Feature එකක් විදියට.

Related Articles

Exit mobile version