Creator Studio වෙනුවට Meta Business Suite

Creator Studio වෙනුවට Meta Business Suite

Facebook ක්‍රියේටර් ස්ටූඩියෝ වෙනුවට Meta හඳුන්වා දෙන අලුත් පහසුකම තමයි meta business suite. 

Meta Business Suite යනු Facebook සහ Instagram හි ඔබගේ සියලුම  ක්‍රියාකාරකම් එකම තැනක සිට කළමනාකරණය කරන්නට ඉඩ සලසා දෙන එක ම වේදිකාවක්. 

Meta අලුතින් හඳුන්වා දෙන meta business suite හි පහසුකම් ගැන මේ වීඩියෝවෙන් විමසා බලමු.

Related Articles

Exit mobile version