රොබෝවරුන් පාලනය කරන ජපානයේ අපූරු හෝටලය

රොබෝවරුන් පාලනය කරන අපූරු හෝටලය

රොබෝ තාක්ෂණය අතින් ලොව ඉදිරියෙන් ම සිටින ජපානයේ රොබෝවරුන් යටතේ පාලනය වන හෝටල් කිහිපයක් දක්නට ලැබෙනවා.

ජපානයේ ටෝකියෝ නගරයේ උරයසු හි ඩිස්නි උද්‍යානය අසල පිහිටි Henn na හෝටලයත් එයින් එකක්. එහි රාජකාරිවලින් 90%කටත් වැඩි ප්‍රමාණයක් ඉටු වන්නේ රොබෝවරුන් අතින්.

Related Articles

Exit mobile version