අරගලය තුළ සමාජ මාධ්‍ය භාවිතය සදාචාරාත්මක ව සිදු වෙනවාද?

YouTube video player

Digital මාධ්‍ය භාවිතා කරන කොට අනිවාර්යයෙන් පරිස්සම් වෙන්න ඕනි, අපි මොනවගේ දේවල්වලට මේක භාවිත කරනවද සහ අපේ Privacy එක කොතනද තියෙන්නෙ කියල. අරගලය තුළ සමාජ මාධ්‍ය භාවිතය සදාචාරධර්ම ඇතුළත් රාමුවක සිදු වෙනවද? යන පැනයට පිළිතුරු සපයන්නේ ඩිජිටල් මාධ්‍ය උපදේශක  ප්‍රසාද් පෙරේරා යි.

”සදාචාරාත්මකව සහ Ethical Framework එකක් ඇතුළෙ ඒ කියන්නෙ සදාචාරධර්ම ඇතුළත් රාමුවක් ඇතුළෙ මේක වෙනවද කියන එක ගැන තාම ප්‍රශ්නයක් තියනව. නමුත් මං හිතනව මේක මේ ඉගෙනගැනීමත් සමඟ ඉස්සරහට එයාල වෙනස් වෙන්න ගනී, අපි කොහොමද Content එකක් Share කරන්නෙ සහ මොන වගේ දේවල් Share කළ යුතුද?  යන දේවල් එක්ක”

කවරයේ ඡායාරූපය- උෂාන් ගුණසේකර

Related Articles

Exit mobile version