Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ව්‍යාපාර සඳහා Instagram උපක්‍රම 6ක්

ව්‍යාපාර සඳහා Instagram ගිණුමක් සකසා ගන්නා ආකාරය, එය භාවිතයෙන් වැඩි ප්‍රේක්ෂක පිරිසක් ඇද බැඳගන්නා ආකාරය යනාදිය සඳහා ක්‍රම 6ක් ගැන දැනගන්න මේ ලිපිය බලන්න.

article

පෞද්ගලික වීඩියෝ, ඡායාරූප හෝ හඬපට ලීක් වුණොත්?

අන්තර්ජාලය, පරිගණක වගේම smart දුරකතන භාවිතය ඉහළයාමත් සමගම ඊට සාපේක්ෂව විවිධ පෞද්ගලික දත්ත සමාජගත වීම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. මේ ලිපිය හරහා කතා වෙන්නේ එවැනි ලීක් වීම් ගැන යි.

article

Keyword Research එකක් කරන්නේ මෙහෙමයි

වෙබ් අඩවියක් ගොඩනැගීමේ දී බිලියන ගණනක් වූ අනෙකුත් වෙබ් අඩවි අතරින් සෙවුම් යන්ත්‍ර හරහා ඔබේ වෙබ් අඩවිය ඉහළට ගෙන ඒම අත්‍යවශ්‍ය කාරණාවක් වේ. විශේෂයෙන් ව්‍යාපාරික වෙබ් අඩවියකට නව ‍පාරිභෝගිකයන් ලබාගැනීම සඳහා Keywords නිවැරදිව භාවිතා කිරීමෙන් වැඩි ඵලදායීතාවක් ලද හැකිය. මේ සඳහා හොඳ Keyword Research එකක් කළ යුතු වේ.

article

YouTube භාවිතය සඳහා Shortcuts, Tricks ඇතුළත් පුළුල් මාර්ගෝපදේශයක්

YouTube වීඩියෝ නරඹන අයට Keyboard Shortcuts මෙන්ම YouTube වීඩියෝ හදන අයටත් වැදගත් වන දේවල් රැසක් ඇතළත්, YouTube භාවිතය පහසු කරන පුළුල් මාර්ගෝපදේශයක් මෙන්න.

article

අන්තර්ජාල ප්‍රවෘත්ති- පිළිගන්නට පෙර විමසා බලමු

අන්තර්ජාලය පුරා පුවත් මවන්නෝ ඕනෑ තරම් ය. එහෙත් ඒවා Share කරන්නට පෙර නිවැරදිතාවය විමසා බැලීම පාඨක ඔබගේ වගකීමකි. එය කරනා හැටි මේ ලිපියේ තිබේ.

article

HTML පමණක් යොදාගෙන කළ හැකි අලුත් දේවල් 7ක්

HTML යනු වෙබ් අඩවියක කොඳු නාරටිය යි. එහි ඇති වෙනස, කොන්දේ අමාරුවක් නොදී එය දිනෙන් දින දියුණු වීම යි. CSS හෝ JSS නොමැතිව HTMLවලින් පමණක් කළ හැකි අපූරු දේවල් ගැන දැනගන්න මේ ලිපිය බලන්න.

article

Windows Key එකේ වතගොත

දකින දකින හැම කීබෝඩ් එකේම තියෙන, වැඩිය අවධානය යොමු නොවුණත් බොහොම උදව් කරන Win Key සගයාගේ අතීතය, ක්‍රියාකාරීත්වය, Shortcuts ඇතුළු හැමදේම එක්තැන් කළ ලිපියක්.

article

Windows 10 සඳහා දැන් Tamper Protection සමග වැඩි ආරක්ෂාවක්

Trickbot, GootKit වැනි බැංකු දත්ත සොරකම් කරන Malwareවලින් Windows 10වල ආරක්ෂාව වඩාත් තහවුරු කිරීමට දැන් Tamper Protection එක් කර තිබෙනවා. ඔබ එය සක්‍රීය කරගත්තා ද?

article

Chrome සඳහා ඕනෑම මෙහෙයුම් පද්ධතියකින් Dark mode ලබාගන්නා හැටි

රාත්‍රියේ දී වෙබ් අඩවිවලට පිවිසෙන විට Chrome එකේ Dark mode එකක් තිබීම පහසුවක්. Chrome සතුව එය සක්‍රීය කිරීමට බාහිර බොත්තමක් නැහැ. මේ ලිපිය macOS, iOS, Android, Linux මෙන්ම Windows 10 සහ පැරණි Windows වෙළුම් සඳහා ද ක්‍රමෝපායයන් ගෙන එනවා.

article

DNSවලට හැකර්වරු වස පොවන හැටි හෙවත්, DNS Poisoning

හැකර්වරු තමන්ට අවශ්‍ය ලෙස ඔබේ අන්තර්ජාල පිවිසුම් වෙනස් කරලීම සඳහා DNS Poisoning යොදා ගන්නවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න මේ ලිපිය කියවන්න.

article

දත්ත විශ්ලේෂණය සඳහා Machine Learning ක්‍රම තෝරාගන්නා ආකාරය සරලව

විවිධ ගැටළු විසඳීමේදී දැන් Machine Learning යොදා ගැනීම ඉතාම පහසුයි. නමුත් එවැන්නක් අවශ්‍ය ද, අවශ්‍ය නම් තෝරාගත යුතු ආකෘතිය කුමක්ද යන්න ගැනයි මේ විමසුම.

article

ව්‍යාපාරවලට නැතිවම බැරි Big Data ගැන

ව්‍යාපාරයක දියුණුව, එහි අනාගතය සහ විය හැකියාවන් පිළිබඳ පුරෝකථනයට අත්‍යාවශ්‍ය දෙයක් තමයි Big Data කියන්නේ. AI නිසා වැඩිපුර කතාබහට ලක්වන මේ දෙයින් එදිනෙදා ජීවිතයටත් ඇති ප්‍රයෝජන බොහොමයි.

article

End of Articles

No More Articles to Load