Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොබයිල් Appsවල මාවත වෙනස් කරන VR

බොහෝ දෙනෙක් සිතන්නේ VR යනු විනෝදය පිණිස ඇති දෙයක් බවයි. එහෙත් මේ වන විටත් ලොව පුරා ව්‍යාපාරික, වෛද්‍ය, අධ්‍යාපනික, හමුදාමය ආදී විවිධ ක්ෂේත්‍රයන් ඉන් ඵල ලබනවා. එබැවින් Apps නිපදවීම දැන් නවමු මඟකට යොමුව තිබෙනවා.

article

පැරණි Android ෆෝන් එක ඉවත නොදා මේ ප්‍රයෝජන ගන්න

විකුණගන්නවත් බැරි පරණ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක පැත්තකට දාන්නේ නැතිව ඉන් ප්‍රයෝජන රැසක් ලබා ගන්න පුළුවන්. කුණු කොල්ලයට විකුණනවාට වඩා ඉන් වැඩි වටිනාකමක් ඔබට ලද හැකි වේවි.

article

ඩ්‍රොප්ෂිපිං (Dropshipping) යනු කුමක්ද සහ එය සාර්ථකව කරන ආකාරය

නිවසේ සිට ම රැකියාවක් කරන්න කැමති ඔබට කිසිදු ප්‍රාග්ධනයක් නැතිව ඇරඹිය හැකි අපූරු ව්‍යාපාර සැලැස්මක් තමයි Dropshipping කියන්නේ.

article

අලුත් වෙන, වෙනස් වෙන මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග

මේ වසරේ පසුගිය මාස කිහිපය තුළ තාක්ෂණික ලෝකයේ දැවැන්ත වෙනස්වීම් සහ යාවත්කාලීනවීම් ගණනාවක් සිදු වුණා. මේ ලිපිය හරහා ගෙන එන්නේ එවැනි යාවත්කාලීන වුණු මෘදුකාංග කිහිපයක් ගැන.

article

4G LTE නිසා මුහුණ දෙන්නට සිදුවන පොදු ගැටළුවලට විසඳුම්

4G සමග වේගවත් අන්තර්ජාල පහසුකම් ලැබුණත්, ඇමතුම් ලැබීමේ දී අඛණ්ඩව 4G වෙත සම්බන්ධව සිටීමේදී ගැටළු රැසක් ඇති වෙනවා. පොදුවේ නිතර ඇතිවන එවන් ගැටළුවලට ඔබට ගත හැකි විසඳුම් ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

article

මයික්‍රොවේව් උඳුනක ලෝහ තැබුවාම විදුලි පුළිඟු ඇති වන්නේ ඇයි?

මයික්‍රොවේව් උඳුන් භාවිතයේදී එය තුළට දැමිය යුතු භාජන සහ උපකරණ පිළිබඳව හොඳින් සැලකිලිමත් විය යුතු වෙනවා. එසේ නැතිව ගෑරුප්පු ආදිය දැමූ විට ඇතිවන විදුලි පුළිඟුවලට හේතුව දන්නවා ද?

article

M.2 SSD එකක් කියන්නේ මොකක්ද? වාසි, අවාසි, සහ මිල දී ගැනීමට උපදෙස්

SSD එකක් දැම්මාටම පරිගණකයේ Speed එක වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඔබ M.2 SSD එකක් තෝරා ගනිද්දී මේ දේවල් ගැන හොඳින් සැලකිලිමත් විය යුතු වෙනවා.

article

iPhone එකක නිෂ්පාදන මූලද්‍රව්‍යයන් සොයාගනී

පොළොවෙන් ලැබෙන මූලද්‍රව්‍ය ඉතාම සීමිත යි. ඉතින් දුරකතනයක් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස ඉවත දමද්දී කෙතරම් ප්‍රමාණයක් අපතේ යනවා ද යන්න iPhone එකක් කුඩු බවට පත් කරමින් විද්‍යාඥයන් පෙන්වා දුන්නා.

video

Google Search එකේ සැඟවුණු පරිගණක ක්‍රීඩා 7ක්

අපි ඒ කාලේ ආසාවෙන් Play කරපු Snake, Solitaire මෙන්ම කවදාවත් තේරුම් ගන්නට බැරි වුණු Minesweeper වගේ Games රැසක් දැන් Google search එකෙන් සැඟවිලා තියෙනවා. ඒවා හොයාගන්න හැටි දන්නවාද?

article

DSLR කැමරාවකින් තරු සහ ග්‍රහලෝකවල ඡායාරූප ගන්නේ මෙහෙම යි

විවිධ ග්‍රහලෝක අහසේ පිහිටන ස්ථාන සොයා ගෙන ඒවා ඡායාරූප ගත කිරීම, ක්ෂීරපථයේ ඡායාරූප ගන්නේ කෙසේ ද ආදී වටිනා තොරතුරු රැසක් දැනගන්න මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න.

article

අලුත් පරිගණකයේ හෝ Windows 10 දැම්මාට පසු කළ යුතු දේවල්

අලුතෙන් ගත්තු ලැප්ටොප් එකේ Settings හදන හැටි, ස්වයංක්‍රීයව ඔබ පාවිච්චි කරන මෘදුකාංග ස්ථාපනය කරන්න ක්‍රමයක් එක්ක සවිස්තර අත්වැලක් මේ ලිපිය ගෙන එනවා.

article

End of Articles

No More Articles to Load