Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

SSD එකක් අභාවයට යන බව මෙහෙම දැනගන්න පුළුවන්

ඔබේ SSD එක මෑතක ඉඳලා Slow වෙලා වගේ නම් ඒකේ තේරුම සමහරවිට එහි ආයුකාලය අවසන් වී ගෙන යන බව වෙන්න පුළුවන්. ඒ බව තහවුරු කරගන්න මෘදුකාංග සහ තවත් ක්‍රම සඳහා මේ ලිපිය බලන්න.

article

MicroSD Card එකක් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු දේවල්

ෆෝන් එකට හෝ කැමරාවට microSD කාඩ් එකක් ගනිද්දී උඩ ප්‍රින්ට් කරලා තියෙන සංකේත කියෙව්වාම හරි. ඒවායේ තේරුම් සහ මිල දී ගැනීමේ දී සැලකිලිමත් විය යුතු තවත් දේවල් රැසක් මේ ලිපිය ගෙන එනවා.

article

ඉමෝජිවල අරුත් – සිනහව, අඟර දඟර සහ ඍණාත්මක මුහුණු

ඉමෝජි විවිධ සමාගම්වලින් විවිධ ආකාරයට සකසන නිසා ඒවායෙන් විවිධ අරුත් ඇති වෙනවා. දැනට සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ බොහෝ දෙනෙක් වැරදි අරුත් වලින් ඉමෝජි භාවිතා කරන බවයි. ඒ නිසා ඒවායේ තේරුම් දැනගෙන ඉමු.

article

මොනවාද මේ Chromebook කියන්නේ?

ලැප්ටොප් වර්ග අතරින් නිතර දකින්න ලැබෙන Notebook වෙනුවට දැන් Chromebookනුත් වෙළඳපොළ වසාගෙන තිබෙනවා. Chrome OS නමැති මෙහෙයුම් පද්ධතියක් ධාවනය වන මේවා ඔබට ගැලපෙනවා ද?

article

Phone Batteryවල කෙටි ආයු කාලයක් හා අඩු ධාරිතාවක් තියෙන්නේ ඇයි?

ඔබ දවසකට ෆෝන් එක කී වතාවක් චාර්ජ් කරනවාද? දවසින් දවස හොඳ ‌ෆෝන් ආවත් ඒ හැම එකකම බැටරි බහින ගැටළුව තිබෙනවා. මෙයට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? මේ ලිපියෙන් අපි ඒ ගැන බලමු.

article

කැමරාවෙන්ම Blur කරන්න ICM ක්‍රමය ඉගෙන ගමු

Shutter එක වැසෙන්නට පෙර කැමරාව චලනය කිරීම හෙවත් ICM ක්‍රමයෙන් වඩාත් නිර්මාණාත්මක ඡායාරූප ගන්නට හැකි වෙනවා. මේ ලිපියෙන් ඔබට ඒ ගැන ඉගෙන ගන්න පුළුවන්.

article

DSLR කැමරාවකින් සඳ‌ේ අලංකාර පින්තූරයක් නිවැරදිව ගන්නේ මෙහෙමයි

සඳේ හොඳ ඡායාරූපයක් ගැනීම එතරම් ම පහසු නැහැ. මතුපිට පැහැදිලි බව, දීප්තිමත් බව පවත්වා ගනිමින් නිවැරදිව ඡායාරූපය ගන්නා ආකාරය මේ ලිපිය පැහැදිලි කරනවා.

article

වෙළඳ දැන්වීම් සේවා අප ගැන ඔත්තු සොයන ක්‍රම

වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සහ Hack කිරීම් සඳහා ‌වෙබ් බ්‍රවුසරය වෙතින් ලැබෙන සුළු දත්ත ප්‍රමාණයකින් මහා අන්තර්ජාලය තුළ ඔබව වෙන් කර හඳුනා ගන්නට පහසුවෙන්ම පුළුවන්. ඒ මූලික ක්‍රම පිළිබඳවයි මේ.

article

End of Articles

No More Articles to Load