Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රහසිගත ආදරය සොයන facebook මංගල සේවාව

තමන් කැමැත්තෙන් සිටින පුද්ගලයාට කැමැත්ත ප්‍රකාශ කරන්නට පහසුකම් සලසන Secret Crush නම් සේවාව පිළිබඳ පසුගිය දිනෙක පැවති F8 2019 developers conferenceහි දී facebook සමාගම සඳහන් කළා.

article

වයර්ලස් ආරක්ෂාවට අලුතින්ම ආ WPA3 ගැන

WiFi පාස්වර්ඩ් එක හැකර්ලාගෙන් ආරක්ෂා කරගත්තේ නැත්නම් Internet data විතරක් නෙවෙයි නිවසේ හෝ කාර්යයාල පරිගණක ජාලයම විනාශ කරන්නට ඔවුන්ට පුළුවන්. WiFi ආරක්ෂාව සහතික කරන WPA3 ගැනයි මේ.

article

Speaker පද්ධතියක් මිල දී ගැනීමේදී සලකා බැලිය යුතු දේවල්

සිනමාශාලාවක වගේ හොඳ Audio අත්දැකීමක් සමග ගෙදර දීම ලබාගන්නට නම් Audio system එක හොඳට සකසා ගන්නට ඕනෑ. තැනට, මිලට සහ Quality එක අනුව තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු දේවල් ගැන යි මේ ලිපිය.

article

ස්මාර්ට් දුරකතනවල කැමරා එකකට වඩා තිබෙන්නේ ඇයි?

ඉස්සර පිටිපස්සේ එක කැමරාවක් විතරක් තිබුණු ස්මාර්ට් දුරකතන ක්‍රම ක්‍රමයෙන් දෙක, තුන, හතර සහ ඇතැම්වායේ 8ක් පමණ පසුපස කැමරා ප්‍රමාණයක් අඩංගු වුණා. එහෙම වෙන්නේ ඇයි?

article

විදුලිය කැපුවාම Smart Homeවලට මොනවා වේවි ද?

චිත්‍රපටිවල වගේ තමන්ගේ නිවස Smart කරගන්න කවුද අකමැති! ඒත් විදුලි බලය ඇණහිටීම අපේ රටේ නිතර සිදුවන දෙයක් වත්දී ඒ අභියෝගය ද ජයගෙන නිවස බලගන්වන්නේ මෙහෙමයි.

article

CPU එකක් හැදෙන්නේ මෙහෙමයි

පරිගණකයේ අත්‍යාවශ්‍යම කොටස වන CPU එක ඉතාම සියුම්ව සැකසිය යුතු දෙයක්. ‍ට්‍රාන්සිස්ටර මිලියන 700ක් පමණ අත්ලටත් වඩා කුඩාවට හදන එක ලේසි ‍වැඩක් නෙවෙයි. එන්න, අපි CPU හදන හැටි බලන්න යමු.

article

ගෙදරදීම Ethernet කේබල් එකක් හදාගන්නේ මෙහෙම යි

පෙර සකසන ලද Ethernet Cable ගත්තාම ඒවායේ දිගට අපි සීමා වෙනවා. කේබල් ගොඩක් ගනිද්දී ලොකු මිලක් වැය කරන්නටත් සිදු වෙනවා. ඒ වෙනුවට, මේවා අපටම ක්ලිප් කරලා හදාගන්න පුළුවන්.

article

පැරණි පරිගණක ක්‍රීඩා යලි රසවිඳින්න අවස්ථාව සලසන වෙබ් අඩවි

Doom, Road Rash, Red Alert වගේ Windows 95 සහ ඊට පෙර කාලයේ ඔබ අත්විඳපු ගේම්වල රස තවමත් මතක නම් ඒවා නැවතත් ක්‍රීඩා කරන්නට ඔබ බොහොම ආසාවෙන් ඇති. මේ වෙබ් අඩවිවලින් ඔබේ ඒ අතීත කාමය හොඳින් අවුස්සාවි.‍

article

අන්තර්ජාලය නොමැතිව Windows 10 යාවත්කාලීන කරන්න ක්‍රම

වින්ඩෝස් 10 වල Updates වලට වැඩි Data ප්‍රමාණයක් වැයවීම ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක්. නමුත් එක් පරිගණකයක් Update වුණාට පස්සේ ඒකෙන් අනිත් ඒවාට Data වැය නොකරම Updates ලබා ගන්නා හැටි ඔබ දන්නවා ද?

article

End of Articles

No More Articles to Load