Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Voice assistantවලට අපි කියනා දේ තේරුම් ගත හැකි ද?

Google, Amazon වැනි සමාගම් රැසක් ඔවුන්ගේ Voice Assistant සේවාවන් හා නිෂ්පාදන අප අතරට ගෙනැවිත් තිබුණත් ඒවා අපට පිළිතුරු දෙන්නේ ඇත්තටම අපි කියන දේවල් තේරුම් අරගෙන ද නැද්ද කියා මේ ලිපිය පැහැදිලි කර දෙනවා.

article

ඇපල් සමාගමේ අපල කාලය අවසන් ද?

ගෙවුණු 2018 වසර සහ උදාවුණු 2019 වසර facebook ඇතුළු විශාල සමාගම් රාශියකට එතරම් සුභදායී වසරක් නම් නෙවෙයි. ලෝකයේ ප්‍රමුඛතම සමාගමක් වූ ඇපල් සමාගමටත් මේ අපල කාලයට මුහුණ දෙන්නට සිදු වුණු ආකාරය ගැන අප පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා.

article

Facebook වීඩියෝ බාගත කරන හැටි

ෆේස්බුක් එක පුරා සැරිසරන විට දැන් ඉස්සරට වඩා වීඩියෝ දකින්නට ලැබෙනවා. ඒවා පසු අවස්ථාවක නැරඹීම සඳහා හෝ වෙනත් කෙනෙක්ට පෙන්වීම සඳහා බාගත කරගන්නට ෆේස්බුක් ඇප් එකෙන්ම අවස්ථාව ලබාදී නැහැ. මේ නිසා අපට වෙනත් තෙවන පාර්ශවීය වෙබ් අඩවියක සහාය ලබාගන්නට සිදු වෙනවා.

article

Whatsapp statusවල දී කළ හැකි අලුත්ම හෝඩුවාවන් සහ ප්‍රයෝග කීපයක්

WhatsApp වල Status දාන එක දැන් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය යි. Status නිර්මාණය කරද්දී කළ හැකි නවතම රහස් උපක්‍රම ටිකක් සහ Status වලින් GIF හදාගන්න හැටිත් මේ ලිපියේ අඩංගු යි.

article

Phishing සහ Spamවලට එරෙහිව Google

phishing සහ spam කියන්නේ අන්තර්ජාලයේ සැරිසරණ අපට බොහෝ කරදරකාරී දේවල්. ඒවාට එරෙහිව google සමාගම ගෙන තිබෙන ක්‍රියාමාර්ග ගැන තමයි මේ ලිපිය ඔස්සේ ගෙන එන්නේ.

article

දුරකථනයකින් ඔබ අමතන, SCAM

මේ දිනවල බොහොමයක් දෙනෙක් කතා කරන මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නේ, විදේශ අංකයකින් ඔවුන්ට පැමිණි දුරකථන ඇමතුම. මොකද්ද මේ සිද්ධවෙන්නෙ කියලා මේ ලිපියෙන් දැනගන්න.

article

End of Articles

No More Articles to Load