Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

BMW සහ Hyundai වෙත වියට්නාම හැකර්වරුන්ගෙන් ප්‍රහාරයක්

ලෝකප්‍රකට මෝටර් සමාගම් දෙකක් වන BMW සහ Hyundai සමාගම් දෙක වෙත සයිබර් ප්‍රහාර එල්ල වී තිබුණා. එම සිදුවීමට වියට්නාමය තුළ ක්‍රියාත්මක වන හැකර්වරු පිරිසක් සම්බන්ධ බව යි සැක පළ කෙරෙන්නේ.

article

OnePlus වෙත නැවතත් hacking ප්‍රහාරයක්

OnePlus සමාගම වෙත දෙවන වරටත් සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මේ ඔස්සේ ප්‍රහාරය මෙහෙයවූ හැකර්වරු වෙත පරිශීලක දත්ත ලැබී තිබෙන බව සමාගම සඳහන් කළා.

article

පරිගණක ක්‍රීඩාවල අනාගතය, Stadia අසාර්ථක ද?

පසුගිය නොවැම්බර් 19 වැනි දින නිල වශයෙන් වෙළඳපොළ වෙත ආ Google Stadia ගැන අහන්න ලැබුණේ, එතරම් හොඳ ආරංචි නම් නෙමෙයි. Stadia Platform එක අසාර්ථක ද?

article

IGI නවතම පෙරළිය 2021 දී

IGI පරිගණක ක්‍රීඩාව ලෝකය පුරා අතිශය ජනප්‍රිය වූවක්. මෙහි නවතම පරිගණක ක්‍රීඩාව 2021 දී නිකුත් වීමට නියමිත යි. මේ ක්‍රීඩාව නිර්මාණය කිරීමට ඔබටත් දායක වෙන්න පුළුවන්. මේ ඒ පිළිබඳව යි.

video

චීනය 6G තාක්ෂණයට පර්යේෂණ අරඹයි!

කාලයෙන් කාලයට තාක්ෂණික ලෝකය තුළ විවිධ වෙනස්කම්, නව්‍යකරණය වීම් දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ පසුගිය දිනෙක චීනය 6G තාක්ෂණය ගැන සිදුකළ ප්‍රකාශය ගැන යි.

article

Whatsapp එකෙන් ඊශ්‍රායල සමාගමක් වෙත නඩු!

the NSO Group නම් ආයතනය වෙත WhatsApp සමාගම වෙතින් නඩු පවරා තිබෙනවා. මෙහි ප්‍රධාන චෝදනාව ලෙස ඔවුන් ගොනු කර තිබෙන්නේ, උපාංග 1,400කට අධික ප්‍රමාණයක් වෙත අනිෂ්ට මෘදුකාංග ඇතුල් කිරීම සම්බන්ධව යි.

article

NordVPN තවදුරටත් භාවිතය අනාරක්ෂිත ද?

NordVPN කියන්නෙ ලෝකයේ ප්‍රසිද්ධ VPN සේවාවන් ලබාදෙන සමාගමක්. පසුගිය දිනෙක ඔවුන්ගේ Server තුළින් Data breach එකක් වී ඇති බව ඔවුන් පිළිගත්තා. මේ ඒ ගැන යි.

article

Fortnite ක්‍රීඩාවේ අවසානය ද මේ?

ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන fortnite ක්‍රීඩාවට ඇතුල් වෙන්න මිලියන ගණනක් වූ ක්‍රීඩකයන්ට හැකියාව අහිමි වුණා. මේ එහි අවසානය ද?

article

TikTok වාරණය කිරීමට සැරසේ

TikTok ලංකාවේ වගේම රටවල් ගණනාවක අතිශය ජනප්‍රිය app එකක්. නමුත්, මෙය රටවල් ගණනාවකින් විවිධ අවස්ථාවල තහනම්ව ඇති app එකක් බව ඔබ දන්නවා ද? නැවත වරක් මේ app සම්බන්ධ වාරණයක් ගැන ඇමරිකාවෙන් කතාබහක් ඇති වී තිබෙනවා.

article

අපට හොරෙන් ඔත්තු බලන stalkerware

මේ වෙද්දී අපට නොදැනීම අපේ දත්ත සොරකම් කරන stalker-were apps පිළිබඳව විශාල කතා බහක් ගොඩනැගෙමින් තිබෙනවා. මේ එහි නවතම තත්ත්වයන් පිළිබඳව සටහනක්.

article

පෙර වැරදි නිසා facebook apps 10,000ක් අත්හිටුවයි!

Facebook සමාගම, facebook සමාජ ජාලයේ තිබු apps දසදහසකට අධික සංඛ්‍යාවක් නිත්‍ය වශයෙන්ම තහනම් කරන්නට කටයුතු කර තිබුණා. ඒ පරිශීලක දත්ත සොරාගැනීම හේතුවෙනුයි.

article

End of Articles

No More Articles to Load