Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කසකස්ථානය Root Certificateවලින් ඔත්තු බලයි

කසකස්ථාන රජය ජනතාව හැකර්වරුන්ගෙන් ආරක්ෂා කරන බව කියමින් ඔවුන්ගේ කටයුතු අධ්‍යයනය කිරීම සඳහා Root Certificate එකක් හඳුන්වා දුන්නා. එය ස්ථාපනය නොකර ජනතාවට ෆේස්බුක් වැනි වෙබ් අඩවිවලට පිවිසිය නොහැකියි.

article

විද්‍යාඥයන්ටත් හොරෙන් ඇස්ටරොයිඩයක් පෘථිවිය පසුකර යයි

2013 දී රුසියාවට කඩා වැටී 1000කට වැඩි පිරිසකට තුවාල සිදු කළ උල්කාවටත් වඩා විශාල ආකාශ වස්තුවක් පෘථිවියේ ඉතාම ආසන්නයට එනතුරු විද්‍යාඥයන් දැන සිටියේ නැහැ.

article

VLC එකේ Securityවල සිදුරක්!

VLC හි ඉතා බරපතල ආරක්ෂක දෝෂයක් තිබෙන බව මේ වෙද්දී හඳුනාගෙන තියෙනවා. මේ හරහා ඔබේ දත්ත හැකර් වරුන් හැර ඉතාම් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ඒ පිළිබඳවයි.

article

දත්ත සොරකම් කරමින් පෞද්ගලිකත්වයට හානි කරන Faceapp?

බොහෝ දෙනෙක් කතා බහ කරන මාතෘකා අතරට faceapp ඉහළම තැනක් ගන්නවා. ඇත්තටම මේ Faceapp නිසාවෙන් ඔබේ පෞද්ගලික දත්ත අන්සතු වෙනවා ද? ඔබ එක වරක් හෝ Faceapp භාවිතා කර තිබෙනවා නම් මේ ලිපිය කියවිය යුතුම යි.

article

රහසිගතව ලෝකය පුරා ක්‍රියාත්මක වෙන Click Fraud Farm

මීගමුව ප්‍රදේශයෙන් හමුවූ ජංගම දුරකථන සහ සිම්පත් විශාල ප්‍රමාණය නිසාවෙන් සමාජයේ කතාබහට ලක්වුන මාතෘකාවක් තමයි Click Fraud Farm කියන්නේ. මේ කියන්න යන්නේ ලෝකය පුරා ක්‍රියාත්මක් වෙන එවැනි ස්ථාන පිළිබඳවයි.

article

යුරෝපයේ ඉලෙක්ට්‍රික් වාහනවලට කෘත්‍රීම ශබ්ද එක් කෙරේ

ඉලෙක්ට්‍රික් වාහනවල කිසිම ශබ්දයක් නැති එක කණට ප්‍රිය දෙයක් වුණාට දෘශ්‍යාබාධිත අයට මෙන්ම ස්මාර්ට්ෆෝන්වලට මුහුණ යොමාගත් අයටත් එය දැවැන්ත ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

article

End of Articles

No More Articles to Load