Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙබ් අඩවි මිලියන ගණනාවක් හදිසියේ අකර්මණ්‍ය වෙයි!

පසුගිය දින දෙකෙහිම facebook, WhatsApp, Instagram ඇතුළු ලෝකයේ පුරාම වෙබ් අඩවි මිලියන ගණනක් හදිසියේම බිඳ වැටීමකට ලක්වුණා. පැය කිහියපක් පුරාවට මේ බිඳවැටීම පැවතුණා.

article

ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ වෛරී ප්‍රකාශන නැවැත්වීමට Facebook පියවර ගනී

අපේ රටේ මෙන්ම මියන්මාරයේද සිදුවන සමාජ ජාලා අවභාවිතයන් නිසා ඇතිවන ජාතීන් අතර ගැටුම් වැළැක්වීමට ෆේස්බුක් හි අවධානය යොමු වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස මැසේජ් Forward කිරීම අවම වීම ඇතුළු වෙනස්කම් රැසක් ෆේස්බුක් වෙතට ‍එක් කෙරෙනවා.

article

ලංකාවට නැවතත් සයිබර් ප්‍රහාරයක්

ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවි ඇතුළු වෙබ් අඩවි ගණනාවකට පසුගිය දිනෙක දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ලවුණා. මේ සිදුවීමට බලපෑ හැකි හේතු පිළිබඳව වගේම ඔබේ වෙබ් අඩවිය ආරක්ෂා කර ගන්න විදිහත් මේ ලිපිය හරහා දිගහැරෙනවා.

article

Huaweiවලට ඇමරිකාවෙන් කුඩම්මාගේ සැලකිලි – එතකොට අපට මොනවා වෙයි ද?

Huawei උපාංග මිලදී නොගන්නා බවට ඇමෙරිකාවෙන් නියෝගයක් නිකුත් වුණා. ඒ සමග Google, Intel වැනි සමාගම් රැසක් තම නිෂ්පාදන Huawei වෙත ලබා නොදීමට තීරණය කර තිබෙනවා. මෙයින් අපට මොනවා වෙන්න පුළුවන් ද? Huawei සමාගම අලුත් OS එකක් හදාවි ද? ඔ‍බට තිබුණු ගැටළු රැසකට පිළිතුරු මේ ලිපිය ගෙන එනවා.

article

WannaCry පරිගණක වයිරසය නැවැත්වූ වීරයා අත්අඩංගුවට

Computer hacking සහ conspiracy පිළිබඳ චෝදනා මත ප්‍රකට පරිගණක ආරක්ෂක පර්යේෂකයෙකු සහ WannaCry ransomware නැවැත්වීමට කටයුතු කළ මාකස් හචින්ස් අත්අඩංගුවට ගෙන තිබෙනවා

article

PUBG ක්‍රීඩා කාලය පැය 6කට සීමා වේවි ද?

ලෝකයේ අතිශය ජනප්‍රිය PUBG ක්‍රීඩාව ක්‍රීඩා කිරීම නිසාවෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් පිළිබඳව වගේම, මේ ක්‍රීඩාව පැය 6ක ක්‍රීඩා කාලයකට සීමා කිරීමටත් සමාගම ගත් තීරණය පිළිබඳව යි මේ.

article

ඇපල් සමාගමට විරුද්ධව නැවතත් නඩු?

ලෝකයේ සුප්‍රකට සමාගමක් වන ඇපල් සමාගමට පසුගිය කාලය පුරාවට සමාගම් කිහිපයකින්ම නඩු පැවරුණා. ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් විශාල වන්දි මුදලක් ගෙවීමටත් ඔවුන්ට සිදු වේවි.

article

ටෙරාබිට් 26.2ක අන්තර්ජාල වේගයක් රැගෙන එන- මරීයා

Facebook සමාගම, Microsoft සමාගම, සහ Telxius සමාගම් එකතුව එලන ලද Marea කේබලයේ අන්තර්ජාල වේගය 20%කින් පමණ වැඩි කිරීමට ක්‍රමයක් සොයාගැනේ.

article

රුසියාව cyber ප්‍රහාරයකට සැරසෙයි

රුසියාව කියන්නේ ලෝකයේ බලවත්ම රටක්. හදිසියේම ඔවුන් තම රට අන්තර්ජාලයෙන් විසන්ධි කරවීමට තීරණයක් ගත්තා. මෙය ළඟ එන cyber war එකක පෙර නිමිත්තක් ද?

article

End of Articles

No More Articles to Load