Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපට අපේම පරිගණක දායාද කරන EWIS

හම්බන්තොට සූරියවැව හත්පහ හන්දිය අපේ රටේ තාක්ෂණික පෙරැළියක් කරන ප්‍රදේශයක්. වර්ග අඩි 25,000ක පමණ විහිදුණු EWIS කර්මාන්තශාලාව මෙරට රැකියා අවස්ථා රැසක් ද බිහි කරමින් අපේ රට තුළම පරිගණක දෘඪාංග නිෂ්පාදනයෙහි යෙදී සිටිනවා. Original Device Manufacturer (ODM) හෙවත් උපාංග සැලසුම් කිරීම, නිෂ්පාදනය මෙන්ම හවුල්කාර සමාගම් වෙනුවෙන් එම නිෂ්පාදන සකසා දීම සිදු කරන EWIS ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම දෘඪාංග නිෂ්පාදකයා බව අප සිහිපත් කරන්නේ අභිමානයෙන්.

article

රට වෙනුවෙන් ප්‍රශංසනීය සේවයක් සිදුකළ, රාජ්‍ය සේවයේ නියුතුව සිටි අපේ දෙගුරුන්ට පිදෙන Dialog “ප්‍රශංසා”

ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළේ ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් තමයි රාජ්‍ය සේවාව. අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය නිසි පරිදි පවත්වා ගෙන යන්නත්, කිසිදු භේදයක් නොසළකා පුරවැසියන්ට සේවය සලසන්නත් රාජ්‍ය සේවකයන්ගෙන් ඉෂ්ට වෙන කර්තව්‍යය සුළුපටු නැහැ. ශ්‍රී ලංකාවේ විශාලතම සේවායෝජකයා වන රාජ්‍ය සේවය අපේ රටේ බහුතර ජනතාවකගේ ජීවනාලිය වෙමින්, සියලු දෙනාටම රැකියා අවස්ථා තහවුරු කරන්නත් ලොකු වැඩ කොටසක් සිදු කරනවා. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින බොහෝ දෙනෙක් දශක දෙක තුනක දීර්ඝ කාලයක් පුරාවට අපේ රටට ඉමහත් සේවාවක් සිදු කරපු අය යි.

article

Game ගහන්න ෆෝන් එක ඉල්ලන දරුවන්ට හිතේ සතුටෙන් දෙන්න පුළුවන් අධ්‍යාපනික Games ගණනාවක් Dialog වෙතින්

අද කාලේ නව යොවුන් වයසේ දරුවන් වැඩි දෙනෙක්ගේ කාලයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් වැය වෙන්නේ ගෙදර කාගේ හරි ෆෝන් එකක් එක්කයි. ගෙදරදී එයට නීති දැම්මත් පාසලේදී, ටියුෂන් පන්තියේදී, මිතුරන් එක්ක ඉන්නකොට ඒ සඳහා ඕන තරම් අවස්ථා ලැබෙනවා. විවිධ දේ නරඹන්න, අන්තර්ජාලයේ සැරිසරන්න, විශේෂයෙන්ම Game ගහන්න වගේ දේවල්වලට තමයි ඔවුන් වැඩිපුරම උනන්දු වෙන්නේ. අද කාලේ කොහේ හරි ගියාම කුඩා දරුවන්ගේ වැඩේම game එකක් ගහන්න ෆෝන් එක ඉල්ලන එකයි.

article

ලෝකයේ අනාගත රැකියා ක්ෂේත්‍ර තුළ ඔබේ සාර්ථකත්වය තීරණය කරන STEM

අපිට අනාගත රැකියා වෙළඳපොළේ හොඳ රැකියාවක් ලබන්න අවශ්‍ය මොනවාද කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් දෙන පිළිතුරක්…

article

ඔබගේ Dialog 4G Home Broadband Data Quota භාවිතයෙන් රට පුරා ඇති 2000ට අධික Dialog WiFi Hotspots මගින් ඉන්ටර්නෙට් යන්න දැන් පුළුවන්

ශ්‍රී ලංකාවේ කාටත් 4G රවුටර් එකක් කියලා කිව්වොත් මතක් වෙන්නේ Dialog 4G රවුටර් එකක්ම තමයි….

article

Dialog Self Care – හැම සේවාවක්ම කළමනාකරණය කරගන්න එකම App එකක්

සන්නිවේදනය කියන්නේ අද කාලේ අපේ ජීවිතයට අත්‍යාවශ්‍යම දේවල්වලින් එකක්. කොහොම වුණත් සන්නිවේදන සේවා, උපාංග විශාල…

article

End of Articles

No More Articles to Load