Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

5G තාක්ෂණය ගුවන් යානා අනතුරේ හෙළයි ද?

5G තාක්ෂණය හඳුන්වා දුන් කාලයේ සිට ම එහි අහිතකර තත්ත්ව පිළිබඳ ව බොහෝ දෙනෙක් කතා බහ කළා.  මෙය එවැනි තවත් එක අනතුරක පෙර නිමිත්තක් ද? මේ නව තාක්ෂණය  මිනිස් ජීවිත අහිමි කරන ගුවන් යානා අනතුරුවලට බලපායි ද?

article

ලෝකෙට ම Internet දෙන Starlink වැඩසටහන

ලොවට ම අඩු මිලට වේගවත් අන්තර්ජාල පහසුකම් ලබාදෙන වැඩසටහනක් Tesla සහ SpaceX ප්‍රධානී ඊලෝන් මස්ක් හඳුන්වාදෙනවා. දැනටත් බොහෝ රටවල භාවිතා කෙරෙන Starlink චන්ද්‍රිකා අන්තර්ජාල වැඩසටහන ගැනයි මේ ලිපිය.

article

ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ ඩොමේන් නාමයන්

ආකර්ශනීය සහ මතකයේ රැඳෙන ඩොමේන් නාමයක් හරහා තමන්ගේ වෙබ් අඩවිය ප්‍රචාරය කිරීම, සහ ජනප්‍රිය කරවීම වඩා පහසු යි. මේ කියන්න යන්නේ ඔබට අදහා ගත නොහැකි මට්ටමේ මිල ගණන්වලින් අලෙවි වුණු ඩොමේන් නාමයන් පිළිබඳව යි.

article

John Keells X හරහා ඔබේ නව ව්‍යාපාරයට ප්‍රාග්ධනය ලබාගන්නේ මෙහෙමයි

ස්වයං ව්‍යවසායකයෙක්ට තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගැනීමට ලංකාවේ ආර්ථික ක්‍රමය තුළ හොඳින් ඉඩහසර සහ මංපෙත් තිබෙනවා‍. කොහොම නමුත්, තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගැනීම අවදානම් වැඩක්. සැලසුමක් සැකසීම සහ එය ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක දෙයක්. එය නිවැරදිව කරගන්නට නම් තමන්ගේ ලැදිකම වගේම කැපවීමත් බොහොම අවශ්‍යයි. ඒ වගේම ගොඩක් උදව් උපකාරත් අවශ්‍ය වේවි. එවන් අවස්ථාවකදී මූලික පුහුණුවක්, ප්‍රාග්ධනයක් හෝ මුදල් ආයෝජනයක් මෙන්ම සමාජ සම්බන්ධතා ඇති කරගන්නට අවසථාව සලසන වැඩසටහනක් තිබුණොත් ඔබට බොහොම පහසුවෙන් ව්‍යාපාර ඉලක්කය වෙත ළඟා වෙන්නට හැකි වේවි.

article

Venture Engine හරහා ඔබේ ව්‍යාපාරයත් සාර්ථක කරගන්න!

ව්‍යාපාරයක් අරඹන එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඒ වෙනුවෙන් සිහින දකින උද්‍යෝගීමත් අයට ඔන්න ප්‍රාග්ධන මුදල් ලබාගන්නට අවස්ථාවක් තිබෙනවා. 7වැනි වරටත් එන Venture Engine ගැන සහ එයට ලියාපදිංචි වන ආකාරය ගැන ඔත්තුවක් මේ ලිපියේ තියෙනවා.

article

End of Articles

No More Articles to Load