ඔබේ වාහනයේ ගියර් ඔයිල් නිසි කලට මාරුකිරීම ආකාර කිහිපයකින් ම වැදගත්. එය වාහනයේ මනා කාර්ය සාධනයට මෙන් ම ගියර් පද්ධතියේ කල්පැවැත්මටත් උපකාරී වෙනවා. අප මෙවර හෑන්ඩ් Break සමඟ කතා කරන්නේ ඒ ගැන යි.