Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Roar විවරණ – ත්‍රිවිල් ගෙදර යවන්න බලාගෙන එලිබහින Bajaj Qute

පසුගිය දවසක ලංකාවට එනව කියන Bajaj Qute කියල වාහනයක් ගැන අපි ලිව්වා මතකද? මේ වීඩියෝ එක හැදුවෙත් ඒ සම්බන්ධයෙන් තමයි.

ත්‍රීරෝද රථයකට ආදේශකයක් හැටියට මේක හොඳයි- හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේවගේ නිපැයුමක් ලංකාවේ කරන්න හැකියාව වගේම පහසුකම් තියෙද්දිත් මේ වාහන කාණ්ඩය ඉන්දියාවෙන් ගෙන්නන්න කටයුතු කරපු එකයි. ඔබ මේ ගැන මොනවගේ අදහසක්ද දරන්නේ?

Related Articles