Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොවෙන් වඳ වූ අතීත රැකියා කිහිපයක්

ශාක සහ සත්ත්ව විශේෂ වඳ වී යන බව අසා තිබුණත් රැකියා වඳ වී යන බව ඔබ අසා තිබුණා ද?

දීර්ඝ කාලයක් තිස්සේ විවිධ රටවල, බොහෝ විට යුරෝපා රටවල, ක්‍රියාත්මක වූ රැකියා ගණනාවක් විවිධ හේතු නිසා තවදුරටත් ක්‍රියාත්මක නොවේ. තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුව ඒ සඳහා මූලික වශයෙන් බලපා ඇත.

මෙම ලිපියෙන් එවැනි රැකියා කිහිපයක් පිළිබඳ ව තොරතුරු විමසා බලමු.

ලිපිය කියවන්න. https://tinyurl.com/4rcca4b3

Related Articles