Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තෝරු මෝරු ගැටෙද්දී හල්මැස්සන් තැලුණ 1812 යුද්ධය​

ලෝකයේ ප්‍රබලම රාජ්‍යය ලෙස බොහෝ දෙනා සලකන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. ධවල මන්දිරය එහි ජනපති නිල නිවස යි. මෙම නිවස එක් යුද්ධයක දී ගිනිබත් කෙරුණ බව ඔබ අසා තිබෙනවා ද​?

article

වයිකිංවරුන්ට තර්ජනය කළ රුසියානු කොල්ලකරුවෝ

මීට සියවස් කිහිපයකට පෙර උතුරු යුරෝපයේ අණසක පැතිර වූ නාවිකයන් වූයේ, වයිකිංවරුන් ය​. නමුත් ඔවුන්ටත් තර්ජනය කිරීමට රුසියාවේ ගංගා ආශ්‍රිතව සිට සිය ප්‍රහාර එල්ල කළ කොල්ලකරුවන් පිරිසක් සමත් වුණා.

article

සිරියාවේ යුද්ධය වෙනස් කරන කුර්දි විරෝධී තුර්කි මෙහෙයුම

තුර්කිය විසින් අරඹන ලද නව හමුදා මෙහෙයුමට සිරියානු හමුදා ප්‍රතිචාර දැක්වීමට තීරණය කිරීමත් සමග, සිරියාවේ සිවිල් යුද්ධය තවත් සංකීර්ණ වී තිබෙනවා. තත්ත්වය කිනම් අතට හැරෙනු ඇතිදැයි තවමත් අපැහැදිලියි.

article

ඇමරිකානු ජනාධිපති වීමට තරග කරන හින්දු කාන්තාව – තුල්සි ගැබාර්ඩ්

ඇමරිකානු ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙනවා. ඩිමොක්‍රටික් පක්ෂ නාම යෝජනා අපේක්ෂාවෙන් තරග වදින 20 කට ආසන්න පිරිසක් අතර විශේෂිත කන්තාවක සිටිනවා. මේ ඇය යි.

article

යුධ කලාව නොදත් සෝවියට් මාර්ෂල්වරයා- ක්ලිමෙන්ත් වරශිලොෆ්

සෝවියට් දේශයේ “පළමු මාර්ෂල්” ලෙස නමක් දිනගත්ත ද ක්ලිමෙන්ත් වරශිලොෆ් සෙන්පතියකු ලෙස අසාර්ථක වූවෙක්. ඔහුගේ හැකියාව තිබුණේ වෙනත් තැනක යි.

article

සෞදි අරාබියට තර්ජනයක් වන යේමනයේ යුද්ධය​

මීට වසර හතරකට පමණ පෙර සෞදි අරාබිය, යේමන යුද්ධයට සම්බන්ධ වෙද්දී එය වැඩිකල් නොගොස් අවසන් වේයැ යි ඇතැමුන් සිතන්නට ඇති. එහෙත් මේ වන විට යේමනයේ හූති කැරලිකරුවන් සෞදි අරාබියට ප්‍රශ්නයක් වෙලා.

article

බටහිර සහ නැගෙනහිර ජර්මනිය එක්සත් කිරීම

ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙස බෙදී වෙන් වී තිබී එක්සත් වූයේ, 1990 ඔක්තෝබරයේ දී යි. නමුත් බටහිර රටවල් බොහොමයක් එරට එක්සත් වනු දැකීමට කැමැති වූයේ නැහැ.

article

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන​ බව ඩිමොක්‍රටික් පක්ෂය සඳහන් කළා. පවතින තත්ත්වය යටතේ එය සම්මත විය හැකි නමුත් ට්‍රම්ප්ව ධුරයෙන් ඉවත් කිරීමට හැකි වේදැ යි සැක සහිත යි.

video

පළමු ලෝක යුද්ධයේ හොඳම ස්නයිපර් – ෆ්‍රැන්සිස් පෙගමගාබොව්

පළමු ලෝක යුද්ධයේ දී සටන් වැදුණ ස්නයිපර් වෙඩික්කරුවන් අතුරින් හොඳම ස්නයිපර් ලෙස හඳුන්වන්නේ ප්‍රධාන බලවතකුගේ රටක අයකු නොවේ. එමෙන්ම ඔහු ස්වදේශික ගෝත්‍රයක අයෙකු ද වුණා.

article

මුදල් සහ දේශපාලනය – අපේක්ෂකයන්ට වියදම් කරන සැඟවුණු අමුත්තෝ

අපගේ මහජන නියෝජිතයන් මැතිවරණ සඳහා අත දිග ඇරලා වියදම් කරනවා අපි දකිනවා. ඇත්තටම මේ අයට වියදම් කරන්නේ කවුද​? අපි ඒ ගැන දැනගත යුතු යි නේද​?

article

අරාබි වසන්තයෙන් බලයෙන් පහ කළ ටියුනීසියාවේ බෙන් අලී

2011 ජනවාරියේ බලයෙන් පහ කරන ලද සීන් එල් අබිදීන් බෙන් අලී මෑතක දී මියගියා. ඔහු ඉතිහාසයේ වැදගත් චරිතයක් බවට පත් වුණේ ඔහුගේ නෙරපීම හේතුවෙන්යැ යි කිව හැකියි.

article

End of Articles

No More Articles to Load