Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණේ උපන් වම් සලකුණ – කපුගේ

ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් ලෙස අදටත් අප හදවතේ රැඳි කපුගේ මාස්ටර්, ඉපදුණේ 1945 වසරේ අද වැනි දවසක යි. මේ ඔහුගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් පිදෙන Roar සිංහල උපහාරය යි.

video

කැටිපෙගේ ‘NGO’ | සායාගේ ‘වසරේ හොඳම කෙටිකතාව’

විමල් කැටිපෙආරච්චිගේ “NGO- නැළවෙන ගී මැද ඕවිල්ල” නවකතාව සහ අසංක සායක්කාරගේ “වසරේ හොඳම කෙටිකතාව” නම් කෙටිකතා සංග්‍රහය අගෝස්තු 07 වෙනිදා ජනගත කෙරේ. මේ අප ඔවුන් දෙදෙනා සමග කළ කතාබහකි.

article

රාජ්‍යය, ආගමෙන් වියුක්ත වෙන්න ඕනේ- කපිල එම්. ගමගේ

ජූලි 27 වෙනිදා හවස 03.00ට මහවැලි කේන්ද්‍රයේ දී කපිල එම්. ගමගේ යළිත් අලුත් කෘතීන් දෙකක් එක්ක ඔබ හා සම්මුඛ වීමට නියමිත යි. මේ ඊට සමගාමීව අප ඔහු සමග කළ සංවාදයකි.

article

අපි අතර ඉන්නෙ කළු හෝ සුදු මිනිස්සු නෙවෙයි, කළු-සුදු මිශ්‍ර වුණු අළු පැහැති මිනිස්සු.- ප්‍රියන්ත ලියනගේ

ජූලි 15 වෙනිදා (හෙට) හවස 03.00ට මහවැලි කේන්ද්‍රයේ දී, “කොට තුවක්කු” නමින් තම පළමු නවකතාව එළිදක්වන ප්‍රියන්ත ලියනගේ නම් ඒ අව්‍යාජ මිනිසා සමග කළ කතාබහේ සංක්‍ෂිප්ත ය යි මේ.

article

පෙරළිකාර දේවල් බාරගන්න මිනිස්සු කැමතියි- දමිත් වැලිකල

ජූලි 12 වෙනිදා අලුත් fonts කිහිපයක් නිකුත් වෙනවා කියලා ආරංචි වුණා. ඒවා, දමිත් වැලිකලගේ “මතක අකුරු”. මේ ඔහු සමග අප කළ කතාබහක්.

article

‘හමාර බණවර’ කියන්නේ, මම අලුත් විදියකට නැවත ඉපදීමක්! – ඉරේෂා හේමමාලි

ඉරේෂා හේමමාලි කියන්නෙ මුහුණු පොතෙන් අප හඳුනාගත් නිර්මාණකාරිණියක්. මේ ජූලි මස 07 වනදා එළිදකින ඇයගේ පළමු කාව්‍ය ග්‍රන්ථය වන ‘හමාර බණවර’ වෙනුවෙන් අප සිදුකළ කෙටි සංවාදය යි.

article

දමිළ නළු ධනූෂ්ව අනුකරණය කරන ලංකාවේ කෙනා – කවුද මේ?

අපට ඉඳහිට මුණගැහෙන ඇතැම් අයගේ නොදන්නා කතා කොතෙක් නම් ඇත්ද? “කවුද මේ?” තුළින් අපේ කතාබහ එවන් අයගේ දකින රාමුවෙන් එපිට කතාව යි. මේ එහි පළමු දිගහැරුම.

video

අපි “එදිරිගාමී” විය යුතු යි!- ගුරුගොඩ සිරිවිමල හිමි (පොඩි සාධු)

ජූලි 03 වෙනි දා කවි වගයක් අහස් ඉම සිපගන්න යි සූදානම. ඉතින්, ඒ කවි ටික ලියපු ගුරුගොඩ සිරිවිමල හාමුදුරුවෝ එක්ක අපි සංවාදයකට එළඹුණා. මේ ඒ සංවාදය.

article

ඔබාමාගේ “HOPE” තුළින් ඔබ මා හඳුනාගත්- ෂෙපාර්ඩ් ෆේරි

ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමාගේ පෝස්ටරයක් එක්තරා කාලෙක දී ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා ඔබට මතක ද? මේ එහි සිත්තරා වන “ෂෙපාර්ඩ් ෆේරි” පිළිබඳ ව යි.

article

End of Articles

No More Articles to Load