Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ති.නා අපට, හුස්ම එපිට!

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂකයෙකු වූ තිස්ස නාගොඩවිතාන මහතා ඊයේ දිනයේ දී ස්වකීය ජීවිතයෙන් නික්මුණා. මේ, ඔහු වෙනුවෙන් Roar සිංහල අපගේ ආචාරය යි.

video

ඔය කියන තරම් කඩොලාන වටිනවා ද?

මනසින් ලොව ‘දියුණුම සත්ත්වයා’ ලෙසට කුඩා කාලයේ දී අප උගත් ‘මානවයා’, සියල්ල මූල්‍යමය වටිනාකමින් මනින ‘දේශපාලනික සත්ත්වයා’ගේ තැනට තල්ලු වෙමින් තිබීම අභාග්‍යයකි. එය ‘සමාජයීය සත්ත්වයා’ තුළ පරිණාමවාදය අබිබවා පරිමාණවාදය ඉස්මතු වීමකැ යි සිතේ. අප ගන්නා හුස්මවල වටිනාකම රුපියල්වලින් ගෙවිය හැකි ද?

article

සුළු නොවන “විෂම භාග”

දරු සිත නොරිදන ගුරු පරපුරක්, ගුරු සිත නොරිදන දරු පරපුරක් වෙනුවෙන් දරු ගුරු දෙගුරු සැම වෙත නිර්මාණය වුණු ලලිත් රත්නායකගේ අභිමංගල සිනමා සිත්තම “විෂම භාග” දෙසැම්බර් 16 වෙනිදා සිට ඔබ වෙතට.

article

මතක මියඇදෙන සඳ, ඉතිහාසය නැවත පෙළගැස්වීම

අම්බලවානර් සිවානන්දන්ගේ ‘When Memory Dies’ නවකතාව ‘හෂිත අබේවර්ධන’ අතින් ‘මතක මියඇදෙන සඳ’ නමින් සිංහලයට නැගේ. මේ ඊට සමගාමී ව අප, ඔහු සමග කළ සංවාදයකි.

article

ෆීලින්ග්ස් ලියන්න ෆ්රේම්ස් ඕනි නෑ! – ඉරෝෂන් ප්‍රනාන්දු

ඉරෝෂන් ප්‍රනාන්දු තවත් කවි-කතා ටිකක් එකතු කරලා, ඒවා අච්චු ගහලා, අමුණලා ඔබ අතට පත් කරන්න සුදානම් වෙනවා මේ 31 වෙනිදා. මේ ඒ වෙනුවෙන් ඔහු සමග කරපු කතාබහක්.

article

චරිතයක් එක්ක- මහින්ද දේශප්‍රිය සමග

“තරුණයින්ව දේශපාලනයෙන් පිටුවහල් කරපු රටක්, අපේ රට!”

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති; මහින්ද දේශප්‍රිය මහතා සමග සිදුකළ “චරිතයක් එක්ක” විශේෂ වැඩසටහන මෙන්න.

video

බඳින එකට වඩා බැඳෙන්න ඉඩ හැරියා නම් හොඳයි- ලේඛා මදරසිංහ

එළඹෙන අගෝස්තු 31 හවස 03.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවනාගාරයේ දී ‘බාරිගෙ ඩයරිය’ පෙරලලා බලන්න කලින්, මෙන්න ඒ බාරි සමග අප කළ කතාබහක්!

article

හෘදසාක්ෂිය ඉස්සරහ දණගහන කෙනා, අවදි වෙනවා!- හංසි පෙරේරා

අගෝස්තු 24 වෙනිදා හංසි පෙරේරාගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන “කණේරු” කෘතිය ජනගත කෙරෙනවා. මේ ඊට සමගාමීව අප ඇය සමග කළ කතාබහක්.

article

End of Articles

No More Articles to Load