Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක සංග්‍රාමයට මඟ පෑදූ වර්සේල්ස් සාම ගිවිසුම

දිනක් පැරිස් හි වර්සෙල්ස් මාළිගයට ලෝක නායකයන් රැස් වී යුදමය, මූල්‍යමය සහ භෞමික වශයෙන් සැකසූ ගිවිසුමක් ජර්මනියට ඉදිරිපත් කරන අතර එය අත්සන් කිරීමට ද බල කරනවා.

article

ස්පාර්ටා හි මිලිටරි අධ්‍යාපනය

රටේ පුරවැසියෙකු වීමට අවශ්‍ය වැඩිහිටි ක්‍රියාකාරකම් පුහුණු කිරීම පරමාර්ථය කොට ගත් ග්‍රීක රාජ්‍යයේ සිදුකළ මිලිටරි අධ්‍යාපනය ගැන යි මේ.

article

විජය රජු හා ලංකාව ජනාවාස වීම ගැන අප්‍රකට ජනකතා

අපි පැවැත එන්නේ විජය රජුගෙන් යැයි කියවෙන නමුදු මොකද්ද මේකේ ඇත්ත නැත්ත කියලා ඔබ දැනගෙන සිටියා ද? මෙන්න විජය රජු සහ ලංකාව ජනාවාස වීම හා බැඳුණු අප්‍රකට පුරාවෘත්ත කිහිපයක්.

article

Stealth තාක්ෂණය ඇමෙරිකාව හිට්ලර්ගෙන් සොරකම් කළ එකක් ද?

ඇමෙරිකානු යුධ ගුවන් යානාවලට රේඩාර්වලින් සැඟවෙන්න හැකියාවන් ලබාදෙන stealth තාක්ෂණය operation paperclip හරහා නාට්සි ජර්මනියෙන් සොරා ගත් එකක් ද? මෙන්න එහි ඇත්ත නැත්ත.

article

අතීතයේ දී කාන්තාවන් ලස්සන වීමට කළ අමුතු උපක්‍රම

කාන්තාවන් ලස්සනට ඉන්න අනේකවිධ විලාසිතාවන් භාවිතා කරනවා. අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ දී කාන්තාවන් සුරූපී වෙන්න භාවිත කළ ටිකක් අමුතු උපක්‍රම කිහිපයක් ගැන.

article

ග්‍රීක-රෝම අධිරාජ්‍යය අතර හෙලනිස්තික යුගය

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් පළමුවරට විශාල අධිරාජ්‍යයක් ගොඩනගමින් ඉතිහාසයේ නව යුගයක් නිර්මාණය කළා. එම අධිරාජ්‍යය බිඳ වැටීමත්, රෝම අධිරාජ්‍යය ගොඩනැගීමත් අතර කාලය ගැන යි මේ.

article

ලෝක සිනමාවට නව මානයන් පෙන්වූ සෝවියට් සිනමාවේ ඇරඹුම

ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ අවන්හලේ දී අපූරු කර්තව්‍යයක් සිද්ධවුණා. මොකද්ද ඒ කියලා මෙන්න මේ ලිපියෙන් බලමු.

article

ජීවිතය සොයා කතරකට පියමං කළ හෙදියකගේ කතාව: TAKE OFF

කාන්තාව පත්වන ආර්ථික, සමාජීය, සහ සංස්කෘතික පීඩනය පිළිබඳව කියාපාන මෙම සිනමා කෘතිය සත්‍යය කතාවක් ඇසුරින් නිර්මාණය වුවකි. මේ එම චිත්‍රපටය පිළිබඳව යි.

article

කොන්ෆියුෂියස් ඉගැන්වීමක් කනපිට පෙරළූ චීන අධිරාජිනිය

කාන්තාවන්ට කුඩම්මාගේ සැලකිලි ලබාදුන් කොන්ෆියුෂියස් ඉගැන්වීමක් කණපිට පෙරළූ, ටෑංග් රාජවංශයේ චීන අධිරාජිනිය සේෂාන් ගැන ඔබ අසා තිබුණා ද? මෙන්න ඒ කතාව.

article

බදු ගැහීමෙන් දුම් පානයට තිත තැබිය හැකි ද?

දුම් පානය සැබෑවටම අඩු කරන්න නම් බදු ගහලා දුම්කොළ සමාගම් පොහොසත් නොකර ඊට වඩා පුළුල් ප්‍රවේශයක් ගන්න වෙනවා. මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන.

article

End of Articles

No More Articles to Load