Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩයිනෝසරයන්ට තිබෙන්නට ඇත්තේ මොන වගේ හඬක් ද?

මෙලොව කිසිවෙක් ඩයිනෝසරයන්ගේ හඬ අසා නොතිබුණත් ඔවුන්ට තිබෙන්නට ඇත්තේ ගිගුම් දෙන ගෙරවුම් හඬක් යැයි අපට කිව්වේ කවුද? ඔවුන්ට තිබූ සැබෑ හඬ කුමක්ද? මේ ලිපිය ක්ලික් කර, ඒ අබිරහස විසඳා ගන්න.

article

වැඩි ගාණක් දීලා රතු බිත්තර කන්නේ මොකටද?

සුදු බිත්තරවලට වඩා වැඩි මිලක් යොදා රතු බිත්තර අලෙවි කරනවා දැක තිබෙනවාද? කුතුහලයෙන් පිරි ඔබට, ඒ ඇයිදැයි ගැටලුවක් මතු වුණා නම්, මේ වීඩියෝවෙන් එයට පිළිතුර සොයා ගන්නට පුළුවන්.

video

WD-40වලින් කළ හැකි දේවල් 8ක්

බිත්තිවල පැස්ටල් මැකීමට, ඇඳුම්වල තීන්ත පැල්ලම් මැකීමට, ස්ටිකර් පැල්ලම් ඉවත් කිරීමට ඇතුළු එදිනෙදා ගැටලු රැසකට විසඳුම් සපයන්නට WD-40 සමත් වෙනවා.

video

ඔබ දැන සිටිය යුතු ම GMAIL උපක්‍රම 7ක්

එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගන්නට Gmail සතුව තිබෙන විශේෂාංග කිහිපයක් මේ වීඩියෝවේ අඩංගු වෙනවා. රහසිගත ව ඊමේල් යවන ආකාරය, යැවූ පණිවිඩයක් නැවත ලබා ගන්නා ආකාරය, Google Storage එක වැඩි කරගන්න ක්‍රමයක් ඇතුළු උපක්‍රම රැසක් එහි ඇතුළත්.

video

නොබෙල් ත්‍යාගයට ජයග්‍රාහකයන් තෝරන්නේ මෙහෙම යි

 ස්කැන්ඩිනේවියානු පුද්ගලික පදනමක් පවත්වාගෙන යන නොබෙල් ත්‍යාගයට ජයග්‍රාහකයන් තෝරා ගන්නේ කෙසේ ද? එයට අපටත් ඉල්ලුම් කළ හැකි ද?

article

ගුවන්යානා කවුළු රවුම් හැඩැති වන්නේ ඇයි?

ලොව පළමු වාණිජ ජෙට්ලයිනර්ගු වන් යානයක් වූ ඩිහැවිලන්ඩ් කොමෙට් යානා 2ක් 1953 දී සහ 1954 දී අනතුරට ලක්වුණා. මේ අනතුරුවලට හේතුව ලෙස සොයා ගැනුණේ ඒවායේ තිබූ හතරැස් කවුළු යි.
චිත්‍රවල අප කොටු හැඩැති කවුළු ඇන්දත්, සත්‍ය ගුවන්යානාවල රවුම් හැඩැති කවුළු තබන්නට සිදු වුණේ 1950 කාලයේ සිදු වූ මෙවන් දැවැන්ත ගුවන් යානා අනතුරු කිහිපයක් නිසා බව ඔබ දන්නවා ද?

video

සීමිත ඉඩකඩකත් වවන්නට පහසු බෝග වර්ග 5ක්

වවාගෙන කෑමට සිදුව ඇති සමයක ඕනෑම පෙදෙසක පහසුවෙන් වගා කළ හැකි බෝග කිහිපයක් සහ වැඩි අස්වැන්නක් ලබා ගත හැකි පරිදි ඒවා වගා කර ගත හැකි ආකාරයයි මේ.

article

End of Articles

No More Articles to Load