Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගංගුබායි කථියාවාධි – කාමාථිපුරයේ කළු රෝස කුසුම

සංජේ ලීලා භන්සාලි තමන්ගේ විශිෂ්ටත්වය නැවත තහවුරු කරමින් මෙම වසර මුල දී ප්‍රේක්ෂකාගාරයට ඔහුගේ නවත ම සිනමාපටය තිළිණ කළා. ඒ, ගංගුබායි කථියාවාධි.

article

බොලිවුඩයේ කපූර් රැජනගේ ‘මාතෘ බයිබලය’

ඉන්දීය සමාජයේ වෙනත් බොහෝ නිළියන්ට තහනම් මාතෘකා වන කාරණා පිළිබඳ ව නොබිය ව කතාකිරීමට එඩිතරවූ කරීනා කපූර් ඛාන් පසුගිය දා ඇගේ කුළුඳුල් කෘතිය ‘Pregnancy Bible’ යනුවෙන් එළිදැක්වූයේ ද කාන්තාව හා බැඳුණු සමාජ සම්මතය නමැති යදමින් රැකවල් කෙරෙන මාතෘකා පිළිබඳ පුළුල් කතිකාවතක යෙදෙමිනි.

article

අනන්ත දැනුමින් සපිරි වනාන්තර විශ්වකෝෂය: තුල්සි ගෞඩා

කිසිදා පාවහන් නොපැළඳි පරිසරවේදිනියක වන ඇය පර්යේෂකයන්ට සහ සෙසු පරිසරවේදීන්ට “වනාන්තරයේ විශ්වකෝෂය” ය යි. හලක්කි ප්‍රජාවේ සාමාජිකයන්ට, ඇය වෘක්ෂ දේවතාවියකි. 

article

ජනප්‍රියත්වයේ හා ආදරයේ කිරුළ දිනූ ළමා නිරූපිකාවෝ

සමාජ මාධ්‍ය ජාලාවල මිලියන ගණන් අනුගාමිකයන් සහිත තාරකා බවට පත්, හත් හැවිරිදි වියේ දී ජනප්‍රියත්වයේ හා ආදරයේ කිරුළ දිනූ නිවුන් නිරූපිකාවන් දෙදෙනකු ගැනයි මේ කතාව.

article

තොල් ආලේපනයේ රසායනය ඔබට අහිතකර ද?

රූපලාවන්‍යයේදී Lipstick (ලිප්ස්ටික්) එහෙමත් නැතිනම් තොල් ආලේපන විශේෂ තැනක් අත් කරගන්නවා. මේ ලිපියේ අවධානය තොල් ආලේපනවල රසායනය පිළිබඳව යි.

article

ඔබත් කාර්‍යයබහුල කතක් ද?

ඉස්සර වගේ නෙවෙයි, අද කාලෙ කාන්තාව ගෙදර වැඩත්, ‍රැකියා කටයුතුත්, තවත් නොයෙකුත් කටයුතු බොහොමයකුත් සිදුකරනවා. නමුත් ඔවුන්ට තමන්ගේ සුවපහසුව පිළිබඳ මේ කරුණු මඟහැරෙන්න පුළුවන් බව දැන සිටියා ද?

article

End of Articles

No More Articles to Load