නවසීලන්තය දුමට වැට බැන්ද හැටි

Roar Explainers - නවසීලන්තය දුමට වැට බඳින්නේ මෙහෙමයි

2013 වසරෙන් පසු උපන් කිසිවකුට සිය ජීවිත කාලය ඇතුළත කිසිදා සිගරට් හෝ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වන අයුරින් නීතියක් නවසීලන්ත පාර්ලිමේන්තුව පසුගිය දා සම්මත කළා. 

නවසීලන්ත පාර්ලිමේන්තුව පසුගිය දා සම්මත කළ නීතියක් අනුව ලබන වසරේ සිට එරට දුම්වැටි හෝ දුම්කොළ නිෂ්පාදන අලෙවිය සම්බන්ධ ව සම්පූර්ණ තහනමක් ක්‍රියාත්මක වනවා.

ඉන් අදහස් වන්නේ 2013 වසරෙන් පසු උපන් කිසිවකුට සිය ජීවිත කාලය ඇතුළත කිසිදා සිගරට් හෝ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වන බව යි.

මේ ඒ පිළිබඳ Roar සිංහල නිම කළ වීඩියෝවක්.

Related Articles

Exit mobile version