තරුණ නායකයන් යුක්ති සහගත අනාගතයකට සවිබල ගැන්වීම

Brought to you by
YouTube video player

බලසම්පන්න සහ උගත් තරුණ නායකයන් නොමැතිව, සමාජ ඒකාබද්ධතාවේ අර්ථවත් වෙනසක්, දේශපාලන නියෝජනයක් සහ සංවර්ධනයක් ළඟා කර ගැනීම බොහෝ දුර ඇති සිහිනයක් වනු ඇත. එවන් මොහොතක එක් පරිවර්තනීය ව්‍යාපෘතියක් එම පරතරය පියවන්නට දායක වන ආකාරයයි මේ.

Related Articles

Exit mobile version