ශ්‍රී ලංකාවට තාක්ෂණික ව්‍යවසායකයන් අවශ්‍ය ඇයි?

YouTube video player

තාක්‍ෂණික ව්‍යවසායකත්වය යනු කුමක් ද? ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ස්ථායීබව වර්ධනය කිරීමට එය මූලික වේවි ද? ශ්‍රී ලංකා මහ බැංකුව, @Ceylon.Chamber, ප්‍රධාන පාර්ශවකරුවන් සහ විවිධ අංශවල නියෝජිතයන් සමග එක්ව, @ILOSL සංවිධානය කළ “ව්‍යාපාර ස්ථායීතාවය සඳහා ඩිජිටල් මාවතක්” ප්‍රතිපත්ති සංවාදයේ දී තාක්‍ෂණික ව්‍යවසායකත්ව සංකල්ප ශ්‍රී ලංකාව වෙත ආදේශ කර ගන්නා ආකාරය පිළිබඳ ව වැඩිදුරටත් කරුණු ගවේෂණය කෙරුණා. මේ එහිදී කතා බහට ලක්වූ වැදගත් කරුණු යි.

Related Articles

Exit mobile version