නො එන ගමන් යන සිංහල සිනමාවේ හිතුවක්කාරයා

නො එන ගමන් යන සිංහල සිනමාවේ හිතුවක්කාරයා

සිංහල සිනමා වංශකතාවට නොමැකෙන මතක සටහන් එක් කළ, අමරසිරි කලංසූරිය මහා රංගවේදියා සිය දිවි සැරිය නිමා කොට තිබෙනවා.
1940 වසරෙහි මහනුවරදී උපන් ‘කලං’ විශිෂ්ට රංගන ශිල්පියෙක් ලෙස සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වය ඔස්සේ ම දක්ෂතා දැක්වූවෙක්.
ජවයෙන් පිරුණු ඔහුගේ සැහැල්ලු පෞරුෂය සහ ස්වභාවික රංගන විලාසය කාගේත් සිත් සතන් ඇද බැඳගන්නට සමත් වුණා.

Related Articles

Exit mobile version