බර්ටි ගුණතිලක ප්‍රහසන වේදියාණෙනි! ඔබට සුබ ගමන්!

ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පි බර්ටි ගුණතිලක පසුගිය මාර්තු 6 වැනිදා අප අතරින් සදහට ම වෙන්ව ගියා. ඔහු මෙරට කලා ක්ෂේත්‍රයට කළ සේවාවෙන් බිඳක් ගැනයි මෙම කෙටි වීඩියෝව.

Related Articles

Exit mobile version