සුඩාන සිවිල් පාලන සිහිනය බොඳ කළ අළු යටින් මතු වුණු ගිනි පුපුරු

සුඩාන සිවිල් පාලන සිහිනය බොඳ කළ අළු යටින් මතු වුණු ගිනි පුපුරු

මේ වෙද්දි ලෝකයේ අනාරක්ෂිත ම අගනුවර සුඩානයේ “කාර්ටූම්” යැයි කිව්වොත්, එය අතිශයෝක්තියක් නොවෙ යි. අළුවලින් වැසී ගිය ගිනි පුපුරු මත ගොඩනැඟුණු රාජ්‍යයක් වුවත්, ඇසිල්ලකින් මුළු අගනුවර ම ඇවිළී යෑම නම් අසාමාන්‍ය සිදුවීමක්. ඛේදවාචකය තවමත් සිදුවෙමින් පවතිනවා. ඒ හමුදා කණ්ඩායම් දෙකක් අතර ඇවිළුණු ගැටුම් නිසා යි.

මෙවර අපේ විදෙස් විමසුම ඒ පිළිබඳ යි.

Related Articles

Exit mobile version