මිනිස් සිරුරේ වායු සමීකරණය ගැන ඔබ දැනුම්වත් ද?

මිනිස් සිරුරේ වායු සමීකරණය ගැන ඔබ දැනුම්වත් ද?

උෂ්ණාධික රටක ජීවත් වන අපට “දහදිය දැමීම” කියන්නේ එදිනෙදා ජීවිතය සමඟ බද්ධ වුණ සංසිද්ධියක්. මෙවැනි රටක ජීවත් වනවිට “දහදිය දැමීම” ඉතා වැදගත් ශාරීරික ක්‍රියාවලියක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. සරලව ම එය මිනිස් සිරුරේ වායු සමීකරණය යි. කෙසේ නමුත්, ශරීරය සිසිල් කිරීම සඳහා “දහඩිය දැමීම” මෙතරම් පලදායී ක්‍රමයක් වන්නේ මන්දැ යි කියා ඔබ සිතුවා ද?
රෝර් සිංහල අපි, ඒ සිතුවිල්ල ඔස්සේ ගමන් කොට සොයා ගත් සවිස්තරාත්මක පිළිතුරක් ඔබ සමඟ බෙදා ගැනීමට යි මේ සූදානම් වෙන්නේ.

Related Articles

Exit mobile version