ආසියාවේ විශාලත ම අඹ වෙළෙඳපොළ- නුනා

YouTube video player

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ විජයවඩා නගරය ආශ්‍රිත ව නූනා නමින් අඹ වෙළෙඳපොළක් පිහිටා තිබෙනවා. එය ආසියාවේ විශාලත ම අඹ වෙළෙඳපොළ ලෙසින් සැලකෙනවා.

Related Articles

Exit mobile version