නයිරෝබි ප්‍රහාරය මර්දනය කළ බ්‍රිතාන්‍ය අමුත්තා
2019 වසරේ ජනවාරි 15 දින කෙන්යාවේ නයිරෝබි නුවර වෙස්ට්ලන්ඩ් ප්‍රදේශයෙන් DusitD2 හෝටල් පරිශ්‍රයට කඩා වදින අල් ශබාබ් ත්‍රස්තවාදීන් එහි සිටි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර තවත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගන්නවා.