Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නයිරෝබි ප්‍රහාරය මර්දනය කළ බ්‍රිතාන්‍ය අමුත්තා

2019 වසරේ ජනවාරි 15 දින කෙන්යාවේ නයිරෝබි නුවර වෙස්ට්ලන්ඩ් ප්‍රදේශයෙන් DusitD2 හෝටල් පරිශ්‍රයට කඩා වදින අල් ශබාබ් ත්‍රස්තවාදීන් එහි සිටි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර තවත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගන්නවා.

article

වසර හයක් ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ සිරවී සිටින ජූලියන් අසාන්ජ්

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ වන ජූලියන් අසාන්ජ් පිළිබඳව ඔබ අසා තිබෙනවා ඇති. ඇමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ බුද්ධි තොරතුරු ඇතුළු ලොව පුරා විවාදයට තුඩුදුන් රහස් රැසක් හෙළි කළ ඔහු වසර හයක කාලයක් තිස්සේ රැඳී සිටින්නේ බ්‍රිතාන්‍යයේ ඇති ඉක්වදෝර් තානාපති කාර්යාලය තුල යි. ඉක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ මැද රැඳී සිටින ඔහුට යුධ රහස් එළි කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අපරාධ චෝදනා එල්ල වෙනවා.

article

මහලු පුටින්ගේ තරුණ පෙම්වතියෝ

බලවත් රුසියානු ජනාධිපතිවරයා නැවතත් විවාහ ගිවිස ගැනීමට සූදානම් බව ඔහු විසින්ම පසුගිය දිනක දී ප්‍රකාශ කරනවා. දැනට 66 වන වියේ පසුවෙන පුටින් 2013 වසරේ තම ප්‍රථම විවාහයෙන් දික්කසාද වුණා. නැවත විවාහ වන බවට ප්‍රකාශ කළත් ඒ කවුරුන් සමග ද, කෙදිනක ද, යන්න මාධ්‍යට පවසා නෑ.

article

වායු දූෂණයට එරෙහි ඉන්දියාවේ පස් අවුරුදු සැලැස්ම

වායු දූෂණය අවම කිරීම සඳහා ඉන්දියාව විසින් මේ වන විට පස් අවුරුදු ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩසටහන ඔස්සේ 2024 වන විට වායු දූෂණය 2017 වසරට සාපේක්ෂව 20-30 % අතර අගයකින් අඩු වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

article

End of Articles

No More Articles to Load