Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෞදි අරාබියේ ඇති ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ

ලෝකයේ භූමි ප්‍රමාණය අතින් විශාලතම ගුවන් තොටුපොළ වන්නේ සෞදි අරාබියේ කින්ග් ෆාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යි.

video

පෙම්වතිය බැලීමට පා පැදියෙන් යුරෝපයට ගිය ඉන්දියානු තරුණයා

හිත ගිය තැන මාළිගාව තනන්නට, තමාගේ සිත්ගත් පෙම්වතිය බැලීමට පා පැදියෙන් යුරෝපයට ගිය ඉන්දියානු තරුණයෙකු ගැන යි මේ.

article

මුස්ලිම් ප්‍රජාව අතුගා දැමීමට සිදුකෙරෙන චීනයේ නවතම මොළ ශෝධනය

චීනයේ එක් පළාතක වෙසෙන ඉයුගා නම් ඉස්ලාම් සම්භවයක් සහිත ජන කොටස ලෝකයෙන් ඉවත්කර දැමීමට චීන රජය විසින් ක්‍රියාත්මක කරන රහසිගත වැඩපිළිවෙළ ගැන යි මේ.

article

යුආන් බිලියන 6.6ක් ඉපැයූ චීන අධිවේගී දුම්රිය මාර්ගය

තර්ක විතර්ක මැද ඉදි වූ බෙයිජිං-ෂැන්හයි අධිවේගී දුම්රිය මාර්ගය, මේ වන විට චීනයේ ඉහළ ම ආදායමක් උපයන අධිවේගී දුම්රිය මාර්ගය බව ඔබ දන්නවා ද?

article

රංගිරෝවා හි පිහිටි ස්වභාවික මින්මැදුර

අපි බොහෝ දෙනෙක් කුඩා කාලේ ඉඳන් ම සුරතල් මසුන් ඇති කරන්න කැමැත්තක් දක්වනවා. මත්ස්‍යයන්ට ප්‍රිය කරන ඔබ කෙදිනක හෝ නැරඹිය යුතු ම ස්ථානයක් ගැන යි මේ.

article

මධ්‍යධරණි මුහුද සිඳ දමා දියත් කිරීමට ගිය ‘ඇට්ලන්ට්‍රෝපා ව්‍යාපෘතිය’

හර්මන් සෝගල් නැමැත්තෙක්, වරෙක මධ්‍යධරණි මුහුද සිඳ එහි ජනාවාසකරණය සිදු කරන්නට සැලසුම් කළා. ඔහු එය හැඳින්වූයේ ‘ඇට්ලැන්ට්‍රෝපා ව්‍යාපෘතිය’ යනුවෙනුයි.

article

End of Articles

No More Articles to Load