Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෘතුගාල රජ දහනක මනරම් මතකයන් අතර වරුවක්

පෘතුගාලයේ පවතින Quinta da Regaleira යනුවෙන් හැඳින්වෙන අපූරු රාජධානියේ සුන්දරත්වය අප ව සැබෑ ලෝකයත්, මායා ලෝකයත් අතර මොහොතකට අතරමං කරවනවා. ලිපිය කියවලා ම බලන්න.

article

ඇමෙරිකානු ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයිය

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් වාර්ෂික ව ලබා දෙනු ලබන ‘ග්‍රීන් කාඩ්’ ලොතරැයියට මේ දිනවල අයැදුම්පත් කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකාව ද ඊට සුදුසුකම් ලැබූ රටවල් ගොන්නට ඇතුළත් වී තිබෙන නිසා ඒ සඳහා අයැදුම් කරන්නට ශ්‍රී ලාංකිකයන් තුළ ඇත්තේ ද මහත් වූ උනන්දුවක්. ඇත්තට ම මොකක්ද මේ ‘ග්‍රීන් කාඩ් ලොතරැයිය?’ ඒ පිළිබඳ ඔබ දත යුතු ම කරුණු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

article

චීන අහසට නැඟීමට නියමිත කෘත්‍රිම චන්ද්‍රයා

වීදී ආලෝකමත් කිරීම උදෙසා චීනය වසරකට විශාල පිරිවැයක් දරනවා. එය අඩු කරගනු වස් කෘත්‍රිම චන්ද්‍රයෙක් ගුවන්ගත කරන්නට ඔවුන් සූදානම් වෙලා.

article

ලෝකය මවිත කළ සාම්ප්‍රදායික ජපන් කලාවන්

අලංකාර මල් සැකසුම් ලොවට දායද කළ ‘ඉකෙබනා’ කලාවේ සිට මනෝඥ සුන්දරත්වයක් කැටි කර ගත් ‘තේ චාරිත්‍රය’ දක්වා විහිදී යන සාම්ප්‍රදායික ජපන් කලාව ගැන යි මේ.

article

සිව්විසි චීන අධිරාජ්‍යයන්ට සෙවණ දුන් තහනම් නගරය

චීන අධිරාජ්‍යයා, ස්වර්ගයේ පුත්‍රයෙකු බව ලොවට කියාපෑමට මෙන් ‘තහනම් නගරය’ ගොඩනංවා ඇත්තේ, ධ්‍රැව තාරකාව සමග පෙළට පිහිටා ඇති උතුරු-දකුණු අක්ෂ රේඛාව මත බව ඔබ දන්නවා ද?

article

පුරාණ වැසියන්ට මඟ පෙන් වූ ආදි කාලීන සිතියම් 7ක්

ලෝක ගවේෂණයට මිනිසාට අත්වැල සපයන අගනා මෙවලමක් තමයි සිතියම් කියන්නේ. එකී සිතියම් අතර පුරාණ වැසියන්ට මඟ පෙන් වූ ආදි කාලීන සිතියම් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

article

කලා ඉතිහාසයට දොරටු විවර කරන ලූවර් කෞතුකාගාරය

ලොව විශාලතම කලා කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ලූවර් කෞතුකාගාරයේ අපූර්වත්වය ගැන ඔබ හමුවේ තබන්නට යි මේ ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ.

article

End of Articles

No More Articles to Load