Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිනෙන් දින ගිලා බසින බැංකොක් නගරය

තායිලන්තයේ ප්‍රධාන සංචාරක නගරයක් වන බැංකොක් නගරය මේ වන විට ගිලා බසිමින් තිබෙන බවට වාර්තා වෙනවා. ඒ නිසා අපි ඒ ගැනත් සොයා බලන්න හිතුවා.

article

ලෝකය මුහුණදුන් දරුණුතම සුළි කුණාටු

වසරේ විවිධ කාලවල දී ලොව විවිධ ස්ථානවල සුළි කුණාටු ඇතිවෙනවා. මේ එදා මෙදාතුර ලොව අත්විඳි ප්‍රබලතම සුළි කුණාටු කිහිපය ගැන තොරතුරු යි.

article

වර්ණවත් ලොවකට මඟ පෙන්වන සරත් සමයේ පළමු දිනය

වසන්තය, ගිම්හානය, සරත් සමය, සහ සිසිර සෘතුව යන සතර සෘතූන් අතරින් වර්ණවත් ලොවකට මඟ පෙන්වන සරත් සමයේ පළමු දිනය ගැන යි මේ ලිපිය.

article

මිනිසා විසින් තැනූ අග්නිදිග ආසියාවේ නූතන පුදුමයන්

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් අග්නිදිග ආසියාවේ සුන්දරත්වය ඔප් නැංවීමට දායක වී තිබෙන, මෑතකාලීන ව මිනිසා විසින් තැනූ අපූරු නිර්මාණ කිහිපයක් ගැන යි මේ.

article

විවිධ ජාතීන් පිළිපදින ලිංගිකත්වය හා සබැඳි අසාමාන්‍ය චාරිත්‍ර

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ආසියානු වැසියන්ට ලිංගිකත්වය රහසක් වූවාට, ලොව සමහර ජන කොට්ඨාසවල තත්ත්වය ඊට වඩා හාත්පසින් ම වෙනස් බව ඔබ දන්නවා ද?

article

සහස්‍රයක් මුළුල්ලේ රාජාභිෂේක පවත්වන වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර

එංගලන්තයේ දේශපාලනික, සාමාජීය, සහ සංස්කෘතික ඉතිහාසය සමග වෙන් කළ නොහැකි ලෙස බැඳී සිටින ලෝක ප්‍රකට ‘වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුර’ ගැන යි මේ.

article

ලොව භයානකම ජල ප්‍රභව

අපි බොහෝ දෙනෙක් විනෝද චාරිකාවක් යනවා නම් බොහෝවිට යන එන ගමන් ගඟක, මුහුදක බැහැලා නාලා යන්නමනේ හිත. ඉතින් අපි මේ ලිපියෙන් කියන්න හිතුවේ ලෝකේ වටේ තියෙන අන්තරාදායක ම ජල ප්‍රභව කිහිපයක් ගැන යි. එය කෙදිනක හෝ ඔබේ ආරක්ෂාවට වැදගත් වේවි.

article

කොමරොස් දිවයිනේ සැරිසරමු

කොමරොස් ඉන්දියන් සාගරයේ පිහිටි, සංචාරයට සුදුසු අලංකාර දූපත් සමූහයක් වෙනවා. මෙය ශ්‍රී ලාංකිකයෙකුට වීසා නොමැති ව ළඟා විය හැකි රටවල්වලින් එකක්.

article

මුහුදක් අසලකවත් නැති ලීච්ටන්ස්ටයින් රාජ්‍යයේ විශේෂතා

දළ දේශීය නිෂ්පාදිතයෙන් මෙන්ම රැකියා නියුක්තික ප්‍රතිශතය ද ඉහළ මට්ටමක පවතින ප්‍රමුඛ පෙළෙහි රටක් ලෙස හඳුන්වා දිය හැකි ලීච්ටන්ස්ටයින් පිළිබඳව යි මේ.

article

End of Articles

No More Articles to Load