Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිට්ලර්ට යකා නගින Meme එකේ ඇත්ත කතාව​

ඇඩොල්ෆ් හිට්ලර්ට යකා නගින අවස්ථාව දැක්වෙන ජවනිකාවකින් නිර්මාණය වූ ඔබ අනිවාර්යයෙන් ම දැක ඇති. මේ ජවනිකාව හමුවන චිත්‍රපටය ගැන අසා තිබෙනවාද​?

video

දිදුලන ඉතිහාසයක් රැගත් DIVA දියමන්ති කෞතුකාගාරය

දියමන්ති වලටම වෙන්වූ නිවහනක් ගැන ඔබ අසා තිබෙනවා ද? කෝටි ගණනාවක් වටිනා, දියමන්ති, මැණික්, රන් රිදී අභරණ ඇති කෞතුකාගාරයක් ගැනයි මේ.

article

සංචාරක පාරාදීසයක් වන ලාඕසය

ලාඕසය 2018 වසරේ අගෝස්තු මස පළමුවැනි දා සිට වලංගු ගමන් බලපත්‍ර දරන ශ්‍රී ලාංකිකයින්ට වීසා නොමැතිව සිය රටට ඇතුළුවීමේ ඉඩහසර ලබාදුන්නා. ලාඕසය ස්වභාව සෞන්දර්යයෙන් අනූන රටක්. සංචාරකයෙකුට එහි බලා කියාගන්නට ඇති ස්ථාන බොහොම යි. එහි සංචාරය කරන්නට තීරණය කර සිටින ඔබ වෙනුවෙන් අපි ලාඕසය පිළිබඳ මූලික තොරතුරු, ඉතිහාසය හා සංචාරක ස්ථාන පිළිබඳව විස්තරයක් ගෙන එන්නට අදහස් කළා.

article

තුර්කියේ කුරුළු භාෂාව

ලොව පුරා භාෂාවන් රාශියක් භාවිතා වෙනවා. ඒ අතරින් තුර්කියේ කස්කොයිහි වැසියන් භාවිතා කරන භාෂාව අපූර්ව එකක් වෙනවා. කතා කරනු වෙනුවට ඔවුන් කරන්නේ ‘උරුවම් බෑමයි’

article

නරඹන්නන්ට අත වනන තෝකියෝ පන්සලේ බළල් රුව​

තෝකියෝවේ ගොතොකුජි පන්සල වාසනාව ගෙනෙන බළලකු නිසා ප්‍රසිද්ධියක් උසුලනවා. ඔබ බළලුන්ට කැමති නම්, එහෙමත් නැත්නම් ජපානය ගැන දැනගන්න කැමති නම්, මේක ඔබ බලන්නම ඕන වීඩියෝවක්

video

තුර්කියේ ස්වභාවික තටාක (Pamukkale, Turkey)

ජලය සමග මිනිසාට පවතින්නේ වෙන් කළ නොහැකි පුදුමාකාර සබැඳියාවකි. විවේකයක් ලද අවස්ථාවක දී ගහකොළින් වට වූ මනරම් ඉසව්වක පවත්නා සොඳුරු දිය දහරකට පැන විඩාබර ගතෙහි ගිනියම නිවා ගැනීමට කවුරුත් ප්‍රිය කරයි. කෘත්‍රිමව සකසන ලද තටාකයකට වඩා ස්වභාවික දිය දහරක ඇත්තේ මිනිසා වශී කරවන ආකාරයේ පෙනුමකි. කෙසේ නමුත් බොහෝ විට තටාකයක් වූ කලී මිනිසා විසින් සිදු කරන නිර්මාණයකි. ස්වභාවික තටාකයක පිහිටීම අතිශයින් විශේෂිත වන්නේ එය දුර්ලභ ගණයේ පිහිටීමක් වන හෙයිනි. එවන් දුර්ලභ ගණයේ ස්වභාවික තටාක සමූහයක් හිමි කර ගැනීමට තරම් තුර්කිවාසීන් වාසනාවන්ත වී ඇත. යම් හෙයකින් ඔබ සොයන්නේ විස්මයජනක දර්ශන පථයක් සහිත පිරිසිදු සහ විශේෂිත ගුණයන්ගෙන් යුත් ජලයෙන් සමන්විත තටාකයක් නම් මෙවර ඔබේ සංචාරය යොදාගත යුත්තේ තුර්කියට ය.

article

රට රටවල දරුවන්ට නම් තබන අපූරු විධි ක්‍රම 4ක්

අළුත උපන් බිළිඳෙකුට නම් තැබීමේ දී ශ්‍රී ලංකාව තුළ බොහෝ විට දකින්නට ලැබෙන්නේ දරුවාගේ පියාගේ පෙළපත් නාමය, දරුවාට යොදන නමට හෝ නම් දෙකට ඉදිරියෙනුත්, වාසගම පසුපසිනුත් (උදා- පියා ලොකුගේ පියසිරි දිසානායක, පුත්‍රයා ලොකුගේ කවිඳු දිසානායක) යෙදෙන පරිදි නාමකරණය සිදු කිරීමේ ක්‍රමය යි. එමෙන්ම දමිළ ජාතිකයින් සිය පියාගේ නාමය දරුවන්ගේ නාමයට ඉදිරියෙන් යෙදෙන පරිදි නාමකරණය සිදු කරනවා (උදා – පියා ආරුමුගම් සෙල්වදොරේ, පුත්‍රයා සෙල්වදොරේ මුරලි). කෙසේ නමුත් ලොව පුරා විවිධ ජාතීන් සිය බිළිඳුන්ට නම් තැබීමේ දී මීට වඩ වෙනස් වූ ක්‍රමයන් රාශියක් අනුගමනය කරනවා. ඒවායින් සමහරක් අපූරු යි. පසුගිය ලෝක කුසලානයට සහභාගී වූ අයිස්ලන්ත පාපන්දු කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ගේ වාසගම් ‘..son’ යනුවෙන් අවසන් වී තිබෙනු පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වූවා ඔබට මතක ඇති. එය හුදු අහම්බයක් නොවේ. අයිස්ලන්තයේ පවතින නාමකරණ සම්ප්‍රදාය නිසා ප්‍රතිඵල වූවක්. එය ද ඇතුළු ලොව විවිධ ජනයා සිය දරුවන්ට නම් තබන අපූර්ව ආකාර කිහිපයක් පිළිබඳව මේ ලිපිය ඔස්සේ දැනුවත් වෙමු.

article

චීන සංස්කෘතිය විදහාපාන උත්සව කිහිපයක තතු

ලෝකයේ උත්සව අතරින් චීන සංස්කෘතික උත්සවවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුනටම ආවේණික වූ සංස්කෘතික වටිනාකම් අනුව එම උත්සවයන් පැවැත්වෙන අතර, ඒ සම්බන්ධ සිරිත් විරිත් ද නැවුම් ය. මෙම ලිපියෙන් චීන ජාතිකයන් මහත් හරසරින් සමරනු ලබන උත්සව කිහිපයක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කෙරේ.

article

යූටාවේ “පිශාචයන්ගේ නිම්නය”

සැන් රෆායල් පරය ආශ්‍රිතව පිහිටා තිබෙන ගොබ්ලින් වැලී ජාතික උද්‍යානය සංචාරකයන්ගේ නෙත් සිත් ආකර්ෂණය කරගන්නේ එහි පවත්නා අසාමාන්‍ය පෙනුමෙනි. එහි භූගෝලීය ආකෘතිය මවාලන්නේ මෙලොවින් එපිට පවත්නා යම් ස්ථානයක ස්වභාවයකි. කාලාන්තරයක් පුරා සිදු වූ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් මෙකී නිම්නයෙහි නිර්මාණය වුණු වැලිගල් ආකෘතීන්හි පවත්නා අද්භූත ස්වභාවය සැබවින්ම පුදුමාකාර ය. මෙකී භූගෝලීය පිහිටීම තරමක් අඟහරු ග්‍රහයා මත පවත්නා භූගෝලීය ස්වභාවයට පෙනුමින් සමාන වේ. ගවේශනයට, කඳවුරු බැඳීමට, කඳු තරණය කිරීමට, කඳු ආශ්‍රිතව සිදු කරන බයිසිකල් පැදීමේ ක්‍රීඩා කටයුතුවල නිරත වීමට, ගොල්ෆ් ක්‍රීඩා කිරීමට, රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම ආදී ක්‍රියාකාරකම් කිරීමට, අවට පවත්නා ගැඹුරු දොරු දිගේ ගමන් කරමින් ඒවා නැරඹීමට මේ කරා පැමිණෙන සංචාරකයන්ට ඉඩ ප්‍රස්තාව පවතී.

article

සොබාදහමේ දියරකුසා: තෝර්ගේ ළිඳ

සොබාදහම අතිශය දක්ෂ විජ්ජාකරුවෙකි. වරෙක එය විසින් ඉර, හඳ, තරු පිළිබඳව පවා මිනිසා නම් ජීවියා තුළ ඇති කළේ අසීමිත කුහුලකි. කාලයක් ඇවෑමෙන් ක්‍රමක්‍රමයෙන් සොබාදහම ගවේශනය කිරී‍මට මිනිසා යොමුවීමත් සමග සොබාදහම ද සිය රහස් එකින් එක අනාවරණය කිරීම ආරම්භ කළේ ය. ඔරිගන් වෙරළ අසබඩ විවේක ගන්නා ඕනෑම සංචාරකයෙකුගේ දෑස් මොහොතකින් යොමුවන්නේ තවත් එවන් විසඳාගත යුතු අභිරහසක් වෙත ය.

article

End of Articles

No More Articles to Load