පාරේ අතෑරල දාල යන දරුවන්ගේ ප්‍රශ්නෙට විසඳුම මොකක් ද? 

පාරේ අතෑරල දාල යන දරුවන්ගේ ප්‍රශ්නෙට විසඳුම මොකක් ද?

පාරේ අතෑරල දාල යන අලුත උපන් දරුවන්ගේ සිද්ධි අපි හිතනවට වඩා වැඩියෙන් ලංකවේ වාර්තා වෙනවා.

පාරවල්වලින්, කුණු වලවල්වලින් සමහර වෙලාවට දුම්රිය වැසිකිළිවලින් පවා දරුවන් හමුවෙනවා.

අතෑරල දාපු මේ ළදරුවන්ගෙන් ගොඩක් දෙනෙක් අවාසනාවන්ත විදියට මිය යනවා. ඉන් කීපදෙනෙක් බේරෙනවා.

උපතේදී මරා දමපු හරි අතෑරලා දාපු හරි අලුත උපන්  ළදරුවන් ගැන තොරතුරු බොහොමයක් වාර්තා වෙන්නෙවත් නැති තරම්. 

මේ ප්‍රශ්නෙට විසඳුම මොකක් ද?

Related Articles

Exit mobile version