අපි දැන් විකුණන්නයි හදන්නේ!

අපි දැන් විකුණන්නයි හදන්නේ!

ආණ්ඩුව ප්‍රධාන ආයතන ගානක් විකුණන්න ලෑස්ති වෙනවා. හේතුව තමයි විදේශ සංචිත වැඩි කරගන්න එක. 

ආයතන හතක රජයේ කොටස් විකුණන්න මේ අනුව තීරණය කරල තියෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා හොස්පිට්ල්ස් ඇතුළු ආයතනවල රජයේ කොටස් විකුණන්න එතැනදි රජය බලාපොරොත්තු වෙනවා.

මේ තීරණ හින්දා පෞද්ගලීකරණය කියන මාතෘකාව අද වෙද්දි බරපතළ විදියට විවාදයට ලක්වෙච්ච එකකුත් වෙලා.

Related Articles

Exit mobile version