අපූරු පෙන්ගුයින් මවුපිය යුවලක්

ඇන්ටාක්ටිකාවේ එම්පරර් පෙන්ගුයින් මව්පියන් ඉතා අපූර්ව ලෙස සිය පැටවුන් ඇතිදැඩි කරනවා. මව ආහාර සොයාගෙන එද්දී බිජුව රකින්නේ පියා යි.

Related Articles

Exit mobile version