Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මන්නාරමට සෙවණ දෙන යෝධ ශාකය

දැනට ලංකාවේ පිහිටි බාඕබැබ් ශාක අතුරින් පෞරාණිකම ගස අපට හමුවන්නේ මන්නාරම පල්ලිමුනේ ප්‍රදේශයෙන්. එයට වසර 800ක පමණ ඉතිහාසයක් පවතින බව අනුමාන කෙරෙනවා.

video

සත්ත්ව ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්

ඉතින් ඇත්තටම මෙහෙම මත්වෙන්න කැමති මිනිස්සු විතර ද? මිනිසා හැරුණුකොට මත්ද්‍රව්‍ය භාවිතය සිදුකරන සාමාජිකයින් සත්ත්ව ලෝකයේ බොහෝමයක් සිටිනවා. ඔවුන් අතරින් අලියා, ඩොල්ෆින්, වඳුරු විශේෂ ප්‍රමුඛ යි.

article

නාගයන්ගෙන් සැපසම්පත් ලබාගන්න යන නූතන මිනිස්සු

පසුගිය මහ මැතිවරණ සමයේ, කැළණි විහාරය අසල කැළණි ගංගාවෙන් නාග ලෝකයේ සිට මතුවූ නාග රාජයෙක් කැලණි විහාරයට පැමිණි බවට මතයක් සමාජය පුරා පතුරුවා හැරියා.

article

සුන්දර ඩේලියා මලේ ඉතිහාස තොරතුරු

15 වන සියවසේ දී පමණ මධ්‍යම ඇමරිකාවේ ජීවත් වුණු ඇස්ටෙක්වරුන්, ඩේලියා ශාකයේ විවිධ කොටස් ආහාරයක් සහ ඖෂධයක් ලෙසින් භාවිතා කළා

video

කකුළු පෙළපාලියට පාරවල් වසන ක්‍රිස්මස් දූපත

අපට විශේෂ රථ වාහන සැලැස්මකට අනුගත වෙන්න සිදුවන්නේ නිදහස් සැමරුම වෙනුවෙන් හෝ කම්කරු දිනය වෙනුවෙන් හෝ පමණක් වුණත්, රතු පාට කකුළු විශේෂයක පෙළපාලියක් නිසා විශේෂ මාර්ග සැලැස්මක් අනුගමනය කරන දූපත්වාසීන් සමූහයක් ගැන ඔබට හිතාගන්නවත් පුළුවන් ද?

article

කළුවර ශාකය විශේෂ වන්නේ ඇයි?

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ දීත් මෙරට සුලබව දක්නට ලැබුණු කළුවර ශාකය, අද වන විට වඳ වී යෑමේ දැඩි තර්ජනයට ලක්ව තිබෙන්නේ මිනිසුන් ඒවා ආත්මාර්ථකාමී ලෙස විනාශ කළ නිසා යි.

video

මුහුදු යට වනාන්තර සාදන කෙල්ප් ඇල්ගී

ශ්‍රී ලංකාව කියන්නේ විවිධාකාර ජෛව පද්ධතීන්වලින් අනූන වූ රටක්. කඳුකර වනාන්තර, වියළි පතනබිම් වගේම, මුහුදුබඩ ප්‍රදේශ හා කලපුත්, කොරල් පරිසර පද්ධතීන්වල චමත්කාරයත් ඇතැම්විට ඔබ අත්දැකලා ඇති. අපි ඇමසන්, කොංගෝ වගේ ලෝක ප්‍රසිද්ධ වැසි වනාන්තර ගැන අහලා තිබෙනවා වුණාට, සමුදුර පතුලේ ඇති වෙන විශාල වනාන්තර පද්ධතියක් වන කෙල්ප් වනාන්තර ගැන ඔබ මීට පෙර අහලා තියෙනවා ද?

article

සොබාදහමේ අමිල සහජීවනය: ලයිකන

දිනෙදා ජීවිතයේ, එකිනෙකා අතර තිබිය යුතු සහයෝගීතාව ගැන අපි කොතෙකුත් කරුණු කාරණා කතාබහ කරනවා ද? සහයෝගය, ඇතැම් විට එකිනෙකා අතර අන්‍යොන්‍ය සබඳතාවක් ලෙස එකිනෙකාගේ ජීවිත හා බැඳී පවතින්නකි. නමුත් අද කතා කරන්න යන්නේ මිනිසා අතර ඇති අන්‍යොන්‍ය සහසම්බන්ධතා ගැන නම් නෙවෙයි, සොබාදහමේ අපූරු බැඳීමක් ගැන ය. ඒ, ලයිකන යි.

article

ගොඩ ක්‍රමයෙන් කොම්පෝස්ට් පොහොර සාදන්නේ මෙහෙමයි

පසුගිය වසර ආරම්භයේ සිට අප රට තුළ පැතිරී ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකුට සිය නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමට සිදුවුණා.

article

ගස් අපි වගේම “කතාබහ” කරනවා ද?

ශාක ද තොරතුරු හුවමාරු කරගැනීමේ හා සම්පත් හුවමාරු කරගැනීමේ දී දක්ෂ ලෙස ක්‍රියාකරන ජීවින් කොට්ඨාශයක්. නමුත් ඒවා සිදුවන්නේ අපගේ ඇසට නොපෙනෙන සහ නොදැනෙන ඇති සූක්ෂම මට්ටමකින්.

article

End of Articles

No More Articles to Load