Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වෙසක් කාලෙට පිපෙනා ජනප්‍රියම වනමල: වෙසක් මල්

වෙසක් කාලෙට මතක් වෙන අපූරු මලක් අපට තිබෙනවා. ඒ තමයි වෙසක් උඩවැඩියා. මේ මලේ සුවිශේෂීත්වය වන්නේ වෙසක් මාසයට පිපී මාසයක් යනතුරුම මල පර නොවී තිබීම යි. මල් පිපීම ආරම්භ වන්නේ අප්‍රෙල් මාසයේ වුවත්, වෙසක් මාසයේ මල් පිපීම වැඩිවෙනවා. මේ මලේ සුගන්ධය අපට දැනෙනවා. පරිසර තත්ත්වයේ සුවදායීබව මත පෙබරවාරි, මාර්තු, ජුනි, අගෝස්තු සැප්තැම්බර් යන මාසවල ද සමහර අවස්ථාවල දී මල් පිපීම සිදුවෙනවා. වෙසක් කාලෙට පන්සල් යනකොට වෙසක් මල් අරන් යන්න සබරගමුවේ ගම්වානවල උපාසක උපාසිකාවන් කලකට ඉස්සර පුරුදුව සිටියා. ඒත් අද නම් මේ මල් වඳ වී යන ශාක ගොන්නට අයත් වෙලා.

article

ලොව විශාලතම සත්ත්වයා: නිල් තල්මසා

ලෝකයේ දැවැන්තම සත්ත්වයා වෙන්නෙ දියේ හිටියත් ක්ෂීරපායියෙකු වන නිල් තල්මසා යි. ලොව ඉහළම ශබ්දය නැගිය හැකි සත්ත්වයා ද මේ තල්මසා යි.

video

නවසීලන්තයේ නිල නොලත් ජාතික පුෂ්පය

ලෝකයේ බොහෝ රටවල සමහර මල් වර්ග අනෙක්වාට වඩා ජනප්‍රිය යි. රෝස, ටියුලිප්, ලිලී, සහ සකුරා යන මල් වර්ග පිළිවෙලින් එංගලන්තය, නෙදර්ලන්තය, ප්‍රංශය, සහ ජපානය යන රටවල වඩාත් ජනප්‍රිය වීම එයට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්. එවන් සුන්දර පුෂ්පයන් බොහෝ රටවල ජනප්‍රිය වෙද්දී, නවසීලන්තයේ ජනප්‍රිය වුණේ එරටට ආවේණික කොහායි නම් පුෂ්පය යි.

article

තේක්ක ගස ගැන තොරතුරු බිඳක්

ලාංකිකයන් ගොඩනැගිලි කටයුතු සහ ගෘහ භාණ්ඩ සඳහා සුලභව භාවිතා කරන දැව විශේෂයක් වන තේක්ක ගැන තොරතුරු ස්වල්පයක් මේ කෙටි වීඩියෝව හරහා ඔබ වෙත ගෙන එනවා.

video

ලෝකයේ දිගින් වැඩිම සත්ත්වයෙකු වන “බූට්ලේස් පණුවා”

1800 ගණන්වල වාර්තාවකට අනුව, ස්කොට්ලන්තයේ වෙරළාශ්‍රිත පරිසරයකින් එක්තරා අමුතු සත්ත්වයෙකු හමුවුණා. මේ සතුන් එම පරිසරය ආශ්‍රිතව ජීවත්වූ මිනිසුන්ට ආගන්තුක නොවුණත්, මේ අවස්ථාවේ හමුවූ සත්ත්වයා ඇතැම්විට ලෝකයේ මෙතෙක් හමුවූ දිගම සත්ත්වයා විය හැකි බවට අදහස් පළවුණා.

article

අවුරුද්දට විතරක් මතක වෙන ගස් ගැන අමුතු කතා

සිංහල දෙමළ නව අවුරුද්දට හරිම ළඟ යි. ඒ ගැන අපි මුලින්ම අපිට මතක් කරන්නේ රූපවාහිනී දැන්වීම් මිස කොහාගෙ හඬ නම් නොවේ.

article

මහ ගංගාවන්ගේ තිඹිරිගෙය: සමනල අඩවිය

පසුගිය අවුරුද්දෙ නම් කාටවත් සමනල වන්දනාවේ වගේම ඒ අවට සොඳුරු පරිසරය දැකගැනීමට යාමටත් කොවිඩ් වංසංගතය අවස්ථාව ලබාදුන්නේ නැහැ.

article

ආත්මාරක්ෂාවට පතොක් ගස් නඟින “බොබ්කැට්”

මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේත් එවැනි කැලෑ බළල් විශේෂයක් වන බොබ්කැට් ගැන යි. හැබැයි ඔවුන් ලංකාවේ දක්නට ලැබෙන විශේෂයක් නම් නොවෙයි. නමුත් කාරණා කිහිපයක් නිසා බොබ්කැට්ලා විශේෂ වෙනවා.

article

End of Articles

No More Articles to Load