Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිරිදියේ වෙසෙන ලොව භයානක සත්තු දස දෙනෙක්

කරදි‍යේ ජීවත් වන අන්තරායකාරී සතුන් බොහෝමයක් ගැන අප අසා තිබුණත්, ගංගා, විල් ආදී මිරිදිය තුළ ජීවත් වන භයානක සතුන් ගැන අප අසා තිබෙන්නේ ස්වල්ප වශයෙන්.

article

මියාවකී: කෙටි කලකින් ඔබේ ම වනාන්තරයක්

මියාවකී යනු ඉතා කෙටි කලකින් වනයක් වගා කර ගැනීමේ ක්‍රමයක්. ජපන් ජාතික උද්භිද විද්‍යාඥයකු හා ශාක පරිසර විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන අකිරා මියාවකී මෙම සංකල්පය ලොවට ඉදිරිපත් කළා.

article

හොඳින් දන්නා සද්දන්ත පවුල ගැන අපි නොදන්න කතා

මිනිසා මෙන්ම අලි වැඩිහිටියන් ද ඔවුන්ගේ දරුමුණුබුරන් පෝෂණය කරමින් රැක බලා ගන්නවා. අලුත උපන් අලි පැටවුන් වයස අවුරුදු 10 ක් 15 වන තුරුම කණ්ඩායමේ වැඩිහිටියන්ගේ රැකවල් යටතේ හැදී වැඩෙනවා.

article

කුහුඹුවන් සොම්බීන් කරන අමුතුම දිලීරය

කෘමි සතුන්ට ආසාදනය වන මෙම දිලීරයට, එම කෘමියාගේ මනස පාලනය කරන්නට පුළුවන්. තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට එය ආසාදිත කෘමීන් හසුරුවන ආකාරය අපූරු යි.

article

කුරුළු පරපුරක් ලොවට අහිමි කළ බළල් සුරතලා

සුරතල් බළලුන්ගේ නොනවතින දඩයමෙන් වන බලපෑම අප නොසිතන දුරකට යන්න පුළුවන්. මේ කතාව සුවිශේෂී කුරුළු ගහනයක් වඳ කළ සුරතල් බැළලියක ගැනයි.

article

අපට විපත් ගෙනෙන හානිකර ඇල්ගී පිබිදීම්

ශ්‍රී ලංකා මුහුදේ මෑතදී සිදු වූ X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් නයිට්‍රජන් විශාල ප්‍රමාණයෙන් ජලයට එකතු වීමෙන් විශාල ඇල්ගී පිබිදීම් සිදුවිය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා තිබිණි.

article

ප්‍රියයන්ගේ වියෝව හමුවේ සතුන් දුක් වන හැටි

සංවේදනය, වැලපීම, ශෝකය, වැනි හැඟීම් මිනිසුන්ට පමණක් සීමාවූ හැඟීම්යැ යි අපි සිතුවත්,ඒ හැඟීම් අනෙකුත් සතුන් අතරත් සැබැවින්ම දකින්නට ලැබුණු අවස්ථා තිබෙනවා. මේ ලිපිය සතුන් කිහිපදෙනකු එවන් හැසිරීම් ගැන කතා කරන්නක්!

article

කැස්බෑ සම්පත සුරකිමු

පසුගිය මාසයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ලංකා මුහුදේ ගිනිගෙන විනාශ වීමේ සිට, මියගිය කැස්බෑවන් විශාල ප්‍රමාණයක් තවමත් වෙරළ තීරයට ගොඩ ගසමින් පවතින බව මාධ්‍යවේදීන් සහ පරිසරවේදීන් වාර්තා කරනවා.

video

මිලාධිකම දැව දෙන කළුවර ගසේ නියම තතු

ඉහතින් සඳහන් කළේ පසුගිය කාලේ පුවත්පත්වල දැකගත හැකි වුණු වාර්තා දෙකක සිරස්තල යි. මාසයකට දෙකකට වරක්වත් ලංකාවේ කොහේ හෝ තැනක කළුවර ගස් කැපීම ගැන පොලිසියට වාර්තා වෙනවා. නමුත් කළුවර කියන්නේ ලංකාවේ කැපීම තහනම් ආරක්ෂිත ශාකයක්. ඒත් දැව හොරුන්ට ඒ නීති අදාළ නැහැ. ලංකාවේ මිලාධිකම දැව සපයන්නෙත් කළුවර ගස යි.

article

පැණිරස මල පිටකරන කූඩිත්තෝ

කූඩිත්තෝ කියන්නේ ශාකවල යුෂ උරාබොන කෘමි වර්ගයක් නෙහ්. මේ අයගේ මලපහ පැණි රසයි කියලා ඔබ සමහර විට දන්නවා ඇති. ඒක ටිකක් අමුතු කතාවක් වුණාට, කූඩිත්තන් ගැන තියෙන එකම අමුතු කතාව ඒක නෙවෙයි!

article

ජීවයේ වර්ණ රටා මවන ජෛව සංදීප්තතාව

රාත්‍රියේ ඉතා ආකර්ෂණීය කුඩා එළියක් විහිදුවන කණාමැදිරියකු ඇස නොගැටුණු අයෙක් සිටීයැ යි සිතීම උගහට යි. කණාමැදිරියකු තම කුඩා අලෝකය කෙසේ නිපදවාගන්නේ ද යන්න පිළිබඳ දැනුම්වත්ව සිටින්නේ ඉතා සුළු පිරිසක්.

article

මී ගස ගැන අපූරු කරුණු 6ක්

ඈත අතීතයේ අපේ පැරැන්නන් පරිසරය සමග සමීප සබඳතාවයක් පැවැත්වූවා. ඔවුන් බොහෝ ශාකවල වටිනාකම දැනගෙන සිටියා. එනිසා පැරණි මිනිසුන් ඇතැම් ශාක ප්‍රභේද පණ සේ ආරක්ෂා කළා.

article

End of Articles

No More Articles to Load