Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ සොබාදම රකින සොඳුරු නවාතැන් රැකගැනීම

වන රක්ෂිත හා වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති වලට වඩා අපේ පරිසරය ආරක්ෂා කිරීමට කළ යුතු තවත් බොහෝ දේ තිබේ. ‘පාරිසරික සංවේදී ප්‍රදේශ’ යනු අපේ පරිසරයේ පැවැත්මට දායක වන කුඩා ජල මාර්ග, බිම් කඩිති හා පෝෂක ප්‍රදේශ වලින් යුත් සංකීර්ණ ජාලයකි. මෙම වීඩියෝ පටය තුළින් අපි ඒවායේ වැදගත්කම සහ එයින් ලැබෙන ප්‍රයෝජන ගැන සොයා බලමු.

video

පැපුවා නිව්ගිනියාවේ වසන විස සහිත පක්ෂීන් තිදෙනෙක්

පැපුවා නිව්ගිනියාව ආශ්‍රිත ව සුන්දර පක්ෂීන් වර්ග රැසක් ජිවත් වනවා. ඒ අතුරින් පක්ෂි ප්‍රභේද 3ක් විස සහිත බව සොයාගෙන තිබෙනවා. මෙම ලිපියෙන් ඔබට ඒ ගැන වැඩි යමක් දැනගන්නට පුළුවන්.

article

පක්ෂි ලෝකයේ අපූර්වත ම සාමාජිකයා: ගිරවා

මෙම ලිපිය පක්ෂි ලෝකයේ අපූර්වත ම සාමාජිකයෙක් වන ගිරවා සහ සංස්කෘතිකමය වශයෙන් ගිරවා වැදගත් වන්නේ ඇයි ද යන්න සම්බන්ධව යි.

article

මිනිසුන්ට මෙන් ම සතුන්ටත් සිනහ වෙන්නට පුළුවන් ද?

බොහෝ සතුන් තමන්ගේ සගයන් සමඟ ක්‍රීඩා කරන විට ප්‍රසන්න සහගත සමාජ අන්තර්ක්‍රියාවලට අනන්‍ය වූ ශබ්ද නිපදනවා. විද්‍යාඥයන් සලකන්නේ එම ශබ්ද මිනිස් සිනහවට සමාන කාර්යභාරයක් ඉටු කරන බව යි. 

article

සත්ව ලෝකයේ සාර්ථක ම දඩයක්කරුවා

බත්කූරා නමින් හඳුන්වන කෘමි සතා නොදන්නා කෙනෙක් නැති තරම්. දඩයමක් සාර්ථක කරගැනීමේ ප්‍රතිශතය 95%කට වැඩි අගයක් බත්කූරා පෙන්වන නිසා යි උන් සාර්ථක ම දඩයක්කරුවන් ලෙස හඳුන්වන්නේ.

article

ආතර් සී. ක්ලාක් පෙම් බැඳි ලොව පතළ රූමස්සල

රූමස්සල කඳුවැටිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඉතිහාසය රාම-රාවණා කතා පුවත දක්වා ම දිවෙන එකක් බව ඔබ සමහරවිට අසා ඇති. මේ ලිපියෙන් ඔබට රූමස්සල කඳුවැටිය ගැන බොහෝ කරුණු දැනගන්නට පුළුවන්.

article

ලොව වේගවත් ම පහේ කල්ලිය: “ටැනෝ බෝරා”

ලොව වේගවත් ම සිවුපාවා චීටා බව අපි හැමෝ ම දන්නවා. ඒ අතරිනුත් ලොව පුරා මේ වන විට වැඩි වශයෙන් කතා බහට ලක් වන චීටාවන් පස්දෙනාගේ “ටැනෝ බෝරා” නම් කල්ලිය ගැනයි මේ රූප සමුච්චය ගොනු වන්නේ.

video

කොරෝනා නිසා සාංකාවෙන් සිටින තායි පෙන්ගුයින්ලා

කොරෝනාවේ බලපෑම හේතුවෙන් මිනිසුන් පමණක් නොව සතුන් ද පීඩා විඳිනවා. මේ වීඩියෝව කොරෝනා නිසා දුක් විඳින පෙන්ගුයින් සතුන් කණ්ඩායමක් පිළිබඳව යි.

video

සිරිලක පරිසරය වනසන ආක්‍රමණික ශාක විශේෂ 5ක් 

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ආක්‍රමණික ශාක විශේෂ, සමහර දේශීක ශාක විශේෂවල පැවැත්මට තර්ජනයක් එල්ල කර තිබෙනවා.  මේ පරිසරය වනසන එවන් ආක්‍රමණික ශාක විශේෂ 5ක් පිළිබඳ තොරතුරු යි. 

article

විස පිරි මුහුදු සර්පයන්ගේ සමුදුරු රාජධානිය

මුහුදු සර්පයන් යනු වසර දහස් ගණකට පෙර මුහුදු ජීවිතයකට අනුවර්තනය වුණ ඉලැපිඩේ කුලයට අයත් සර්පයන්. ලෝකයේ මුහුදු සර්ප විශේෂ 70ක් පමණ පැතිර සිටින බව හෙළි ව තිබෙනවා.

article

අමුතු ම ආකාරයේ කැදලි තනන පක්ෂීන් වර්ග 4ක්

ලෝකයේ විවිධ රටවල් ආශ්‍රිතව අපූරු ගති ලක්ෂණ තිබෙන පක්ෂි විශේෂ රැසක් ජීවත් වනවා. ඒ වගේ පක්ෂීන් නිර්මාණය කරන තරමක් වෙනස් ආකාරයේ කූඩු හතරක් පිළිබඳ ව තොරතුරු මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනවා.

article

වසර 28,000ක් වයසැති ගුහා සිංහ පැටවා

වසර 28,000කට පමණ ඉහත ජීවත් වූවා යැයි සැලකෙන ගුහා සිංහ පැටවකු සයිබීරියාවේ මුළුමනින් ම හිමෙන් වැසුණු පෙදෙසකින් මෑතක දී සොයා ගැනුණා. මේ වීඩියෝව ඒ පිළිබඳව යි.

video

End of Articles

No More Articles to Load