Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුන්දරත්වයෙන් අනූන සොබාදහමේ අපූරු නිමැවුම්

මේ ලිපියෙන් සොබාදහමේ අපූරු නිර්මාණ කිහිපයක් සහ ඒවා පිළිබඳ දැනට සොයා ගෙන ඇති විද්‍යාත්මක පැහැදිලි කිරීම ගැන දැනගන්නත් ඔබට හැකිවේවි.

article

ලෝක ඉතිහාසය වෙනස් කළ සත්ව පවුලේ සාමාජිකයෝ

විවිධ ලොකු – කුඩා සතුන්ගේ ක්‍රියාකාරකම් ලෝක ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමට සුවිශේෂී අයුරින් දායක වී තිබේ. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

article

හිමාල අඩවියේ ජීවත්වන අපූරු සත්ත්ව විශේෂ 5ක්

ලොව උස ම භූමි ප්‍රදේශය වශයෙන් සැලකෙන හිමාලය ආශ්‍රිත ව විවිධ සත්ත්ව විශේෂ රැසක් ජීවත් වෙනවා. ඒ අතුරින් අපූරු සත්ත්ව විශේෂ 5ක් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනවා.

article

මැමත්: මිහිමතින් වඳ වූ ලොම් සහිත දැවැන්තයා

මැමත් හෙවත් බොහෝ ලොම් සහිත දැවැන්තයන් වසර දස දහසකට පෙර උණුසුම් දේශගුණයක් සහ පුළුල් ව පැතිරුණු මිනිස් දඩයම් මධ්‍යයේ වඳ වී ගියේ ය. මේ ඔවුන් ගැන සොයා බැලීමක්.

article

මිනිසුන්ටත් අනතුරු සිදු කරන බියකරු කිඹුල් කැස්බෑවා

මිනිසුන්ට ද අනතුරු සිදු කරන, කුඩා කිඹුලන් පවා ආහාරයට ගන්නා, බියජනක පෙනුමක් ඇති කැස්බෑ විශේෂයක් වන ‘කිඹුල් කැස්බෑවන්’ ගැන ඔබ තිබෙනවා ද?

article

යෞවනයන් සමඟ කෘෂිකර්මාන්තයට නව යුගයක්

කෘෂිකර්මාන්තය ලොව ඇති පැරණිත ම හා වැදගත්ම කර්මාන්තයකි. කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාවට වසර 2500 කටත් වැඩි කෘෂිකාර්මික ඉතිහාසයක් ඇත. එය රටේ දරිද්‍රතාව අවම කිරීමේ වැදගත් සාධකයක් වී ඇති අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) 8.4% ක පමණ දායකත්වයක් සපය යි.

article

ඇමේසන් වනයේ සැඟවුණු රාක්ෂයා: මැපින්ගුවාරි

ඇමේසන් වැසි වනාන්තරයේ සැඟවී ඇති රහස් සම්බන්ධ ව විවිධාකාරයේ  කතා පුවත් මැවී තිබෙනවා. මේ අතරින් වඩාත් ම ජනප්‍රියත ම ජනප්‍රවාදය ලෙස මැපින්ගුවාරි නොහොත් ඇමේසන් වනයේ සැරිසරන යෝධ රාක්ෂයාගේ කතාව සැලකිය හැකි යි.

article

නාච්චිමලේ දොළ ගලනා වන අරණේ සිරියාව

කොළඹට ආසන්න ව සුන්දර පරිසරයක පිහිටි නාච්චිමලේ දොළ පාරිසරික සුන්දරත්වය වගේ ම ජෛව විද්‍යාත්මකවත් විශේෂ වැදගත්කමක් උසුලනවා.

article

යකඩ සන්නාහයක් පැළඳි මුහුදු පතුලේ නයිට්වරයා

අපේ කතා නායකයාත් යකඩ සංඝටක අඩංගු ආරක්ෂිත ආවරණයක් සහිත එක්තරා නයිට්වරයකු ලෙස හඳුන්වන්නට පුළුවන්. හැබැයි මොහු මනුෂ්‍යයෙක් නම් නොවෙ යි. 

article

වසර මිලියන 360 ක් පැරණි අදටත් ජීවමාන පොසිලය: සීලාකාන්ත්ස්

වසර මිලියන 360 ක් පැරණි පොසිලයක් සියලු කාල්පනික මත සුනුවිසුණු කරමින් ජීවමාන සීලකාන්ත්ස් සත්ත්වයකු බවට හදිසියේ ම පත් වූ අයුරුයි මේ.

article

සර්පයන් ආහාරයට ගන්නා මකුළුවන් ගැන කරුණු 5ක්

 ස්විට්සර්ලන්ත ජීව විද්‍යාඥයකු වන මාටින් නයිෆෙලර් මකුළුවන් පිළිබඳ ව දිගින් දිගට ම පරීක්ෂණ සිදු කළ කෙනෙක්. ඔහුගේ කණ්ඩායම පසුගිය කාලයේ දී සිදු කළ පරීක්ෂණවල දී සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ කිහිපයක් හමු ව තිබුණා. මෙම ලිපියෙන් ඒ පිළිබඳව වැඩි දුර තොරතුරු ඉදිරිපත් කරනවා.

article

End of Articles

No More Articles to Load